මම හිතන්නේ නෑ ඔබාමාවත්( බැරැක් ඔබාමා කියලා අයි ඩී එකක් එලකිරි එකේ තිබුනත්) හිලරිවත් , මිලිබෑන්ඩ්වත් රොබට් බ්ලේක්වත් අඩුමගානේ අපේ යාලු පුටින් වත් එලකිරි එක බලනවා කියලා. අපි මේ කතාව පිටරට සයිට් වල කතා කරන්න යන්නේ නෑ නේ. මේ නිව්ස් එක ජෙනරාල් කිව්ව ගමන් තමයි පිටරට නිව්ස් චැනල් වලට ගියේ. මම නම් මේක...