නාමල්ගේ නාමල් වැඩ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නාමල්ගේ නාමල් වැඩ

    රතු කුරුසයෙන් බෙදා දීමට ගෙනා අත් ට්‍රැක්ටර් නාමල්ට ඕනෑ අයට බෙදලා

    රතු කුරුස අන්තර්ජාතික කමිටුව (ICRC) විසින් මුලතිව් දිස්ත්‍රික්කයේ ගොවීන්ට අත් ට්‍රැක්ටර් බෙදා දීමට සූදානම් කර තිබූ උත්සවයට පැමිණි එක්සත් නිදහස් සන්ධානයේ නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් ඔවුන්ගේ දේශපාලන හිතවාදීන්ට එම අත් ට්‍රැක්ටර් බෙදා දී ඇති බව වාර්තා වේ.

    වව්නියාවේ රතු කුරුස අන්තර්ජාතික කමිටුවේ උප නියෝජිත මාරිසේ ලිමොනාර් විසින් මුලතිව් හා වව්නියා දිස්ත්‍රික්කයන්හි ගම්වාසීන්ට අත් ට්‍රැක්ටර් 400 ක් බෙදාදීමේ උත්සවයක් සංවිධානය කර තිබූ අතර එම අත් ට්‍රැක්ටර් බෙදා දීමට සුදුසුකම්ලාභීන්ගේ ලැයිස්තුවක්ද ICRC සංවිධානය විසින් සකස් කර තිබුණි.කෙසේවෙතත් මුලතිව් දිස්ත්‍රික්කය තුළ එම අත් ට්‍රැක්ටර් ගොවීන්ට ලබාදීමේ උත්සවයට පැමිණි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමල් රාජපක්ෂ ඇතුළු මනූෂ නානායක්කාර, සාරානාත බස්නායක, ශ්‍රී රංගා යන මන්ත්‍රීවරුන් පිරිසක් රතුකුරුස නියෝජිතයින්ගේ විරෝධය මැද තම දේශපාලන හිතවාදීන්ට එම අත් ට්‍රැක්ටර් බලහත්කාරයෙන් ලබා දී ඇත. එම අවස්ථාවේ වව්නියාවේ රතු කුරුස අන්තර්ජාතික කමිටුවේ උප නියෝජිත මාරිසේ ලිමොනාර් තම වාහනය පිටුපසට විත් හඩා වැලපුන බවද වාර්තා වේ.ඊට අදාල ඡායාරූප පහත පළවේ.

    ICRC_3.jpg

    ICRC_2.jpg
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඔය වැඩ තව ‍ටික කාලයයි!

    ඉතින් රතුකුරුස එකට මොකක් හරි ඇක්ෂන් එකක් ගන්න බැරිද?
     

    alpha-echo

    Active member
  • May 3, 2010
    153
    52
    28
    ඔකට තමයි කියන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා///


    :lol::lol::lol::lol:
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ඔය වැඩ තව ‍ටික කාලයයි!

    ඉතින් රතුකුරුස එකට මොකක් හරි ඇක්ෂන් එකක් ගන්න බැරිද?

    අයී ආධාර නොදී ඉදී එතකොට ඉවරනෙ
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    apey rate inna ponnayo oyawage ponna wada thamai karanna danne....!! anunge deyak hari kamakna thamnge kiyala bedanawa....!!!!

    haho mewan aprada daka daka ai hena wadinnaththey munta......!!!! para haththa....!!!
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ithin ubata mokada?ane palayan gani wage opa dupa hoyanne nathuwa

    ඉතින් මොකෝ උඹත් ගැනි වගේ මේ ඔප දුප අස්සේ කරන්නේ? පලයන් පලයන්. ගිහින් හුන්ඩුවේ රෙදි ටික හොදපන්. කඩේ පලයන්. :rofl::rofl::rofl::rofl:
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඉතින් මොකෝ උඹත් ගැනි වගේ මේ ඔප දුප අස්සේ කරන්නේ? පලයන් පලයන්. ගිහින් හුන්ඩුවේ රෙදි ටික හොදපන්. කඩේ පලයන්. :rofl::rofl::rofl::rofl:

    tho dapu hindane gono baluwe.hala gemba:lol::lol::lol::lol: