1. delmar

    Kandy වලින් Laptop එකක්..

    අහ් මේ මුදලාලි මාමාම රිප්ලයි කොරලා තියෙන්නේ :cool:
  2. delmar

    Kandy වලින් Laptop එකක්..

    මචං මම රෙකමන්ඩ් කරන්නේ Infinity Arcade එක යන විදිහනම් හරියටම මතක නෑ අපේ එළකිරියේ පරණම සාමාජිකයෙක් කරන්නේ http://www.elakiri.com/forum/member.php?u=5861 කැන්ඩියන් අයියා එතන බඩු ගැන කියලා වැඩක් නෑ හොද කොලිටි ඒ වගේම තමයි කැන්ඩියන් අයියත් ආයේ හොර බොරු වංචා නෑ හිත හොද කෙනෙක් මම කියනවාට ගිහිං බලපං...
  3. delmar

    2013 Jan 23 - ElaKiri Radio ! - Request Show with it's my style

    ෆට්ට ෂෝ එක... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා... කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ.... අහල ෆන් එකක් ගන්න නම්... වෙන වෙන රේඩියො මොකද දැන්... නියම ෆන් එකක් ගන්න නම් එළකිරි රේඩියො තමයි දැන්.... එළකිරි රේඩියෝ
  4. delmar

    2013 Jan 23 - ElaKiri Radio ! - Request Show with it's my style

    :shocked::shocked: හෙළා දකිනවා ඩෝ
  5. delmar

    2013 Jan 23 - ElaKiri Radio ! - Request Show with it's my style

    සබනා ආවා ඩෝ අපේ පැතුමාගේ වෑර්ලස් එක අහන්න :cool::cool:
  6. delmar

    pregnent wife

    bump machan
  7. delmar

    digu welaawak aathal eken karanna puluwan wenna bethak

    අහවල් එකේ මැද්දට පට්ට තද රබර් බෑන්ඩ් එකක් දාගෙන ගහපං :P:P
  8. delmar

    Tatoo Anwnser gone to Sigirya(Fun under the Brige)

    mee kauda ban mee? :eek:
  9. delmar

    php උදව්වක් ඕන

    ube database eke column names tika kiyahan
  10. delmar

    ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

    ඇයි සහෝ උඹට උන ඒවා දැන් මගේ පිටිං දාන්නේ :angry::angry:
  11. delmar

    Infinity Arcade - Kandy උඹලත් අහු උනාද?

    තඩි බඩක් තියන, උස මහත මුදලාලි ටයිප් අයියා කෙනෙක් ඇති :rofl::rofl::rofl:
  12. delmar

    ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

    උඹලටනම් වැඩියෙන්ම ලැජ්ජා හිතෙන්න ඇත්තේ අර එදා මඩු ට්‍රිප් එකේදි ඇගේ කක්කා ගිය සීන් එක වෙන්න ඇති නේද? :rofl: :rofl:
  13. delmar

    Infinity Arcade - Kandy උඹලත් අහු උනාද?

    උයාගේ වස්තුව ත් ආවා :cool:

    No contents