ඇන්ටි කොලු ෂීල්ට් සචියා ලින්ක් එක එවද්දි මම හිතුවේ මොකක් හරි කොලු සිද්ධියකත් තමයි කියලා.. :baffled::baffled:
යකෝ බැලින්නම් අපේ හිතහොද බුවා අයියගේ බර්ත් දිනේ නොවැ.. :shocked::shocked:
එහෙනම් අයියේ සුභම සුභ මෙව්වා එකක් වේවා!!!. :cool::cool:
හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම (ඔව් ඔව් සචියට කෙලවන ඒවත්...