1. MalindhaDR

    වරලේලා රු. දාහට Android ටීවී බොක්ස්

    නැහැ බන් 5800ක් වගේ
  2. MalindhaDR

    මේකට දාන්න හොඳ මාළු

    ඔය වෝල් ප්ලග් නෙමෙයි මචන් ටැංකි වගේ බර ඒවට ගහන්නෙ අර කොන් දෙකට තව කෑල්ලක් පාස්සපු ඒවා ඒවට හොඳට බර අල්ලනවා, අනික නැවෙන්නෙ නැහැ කල් යද්දි උඹ ඔය දැන් ගහලා තියෙන ඒවා බර වැටුනම හෙමීට පාත් වෙනවා කල් යද්දි වෝල් ප්ලග් වැහෙන්න යටින් පොලිශ් කරපු ලෑල්ලක් ගහපන්, එතකොට එළ අනික බිත්තියයි ටැංකියයි අතරට අර හීට්...
  3. MalindhaDR

    මේකට දාන්න හොඳ මාළු

    මේසේ ටිකක් පිහිදාපන් බන්
  4. MalindhaDR

    Used iPhone ගද්දි බලන්ඩ ඕන මොනවද? (iPhone 4)

    එහෙම නම් ඉතින් ගනින් හම්භ කරන් කන දෙයක් වෙනුවෙන් කීයක් වියදම් කරලා බඩු ගත්තත් පාඩුවක් නැහැ :yes:
  5. MalindhaDR

    Used iPhone ගද්දි බලන්ඩ ඕන මොනවද? (iPhone 4)

    කොහෙද බන් උඹගේ ගෙවල් මම නම් කියන්නෙ ගන්න එපා බන් ඕක ඉස්සරහ කැම් එකත් චොර නෙ බන්, සෝනි හරි සැම්සුන් එකක් හරි ගනින් මචන්
  6. MalindhaDR

    Used iPhone ගද්දි බලන්ඩ ඕන මොනවද? (iPhone 4)

    ඉක්මන් එකේ බලපන් හදිස්සිකාරයෝ 4000 - 5000ට දෙන්නෙ
  7. MalindhaDR

    Used iPhone ගද්දි බලන්ඩ ඕන මොනවද? (iPhone 4)

    ඌත් ඉන්න තැන ඔළුව අත ගාලා බලපන් අං තියද කියලා ඌටත් අල්ලලා බලන්න කියපන් උඹේ ඔළුව:P යකෝ ඕවා දැන් හද්ද පරනයි, 4000ට 5000ට යන්නෙ ඉක්මන් එකේ 7000ක් වටින් නැහැ දැන් ඇපල් 4 එකක් ;)
  8. MalindhaDR

    අලුත් හැදුනුම්පත බලමු ද?

    තියෙන අංකෙ බොරුවට වෙනස් කරනවා වෙනුවට චිප් එකක් එහෙම දාලා ලස්සනට හැදුවා නම් මොකෝ මුන්ට හෙණ ගහනවද
  9. MalindhaDR

    Bible Mahinda [Ohoma yan, Ohoma yan]

    උපතින්ම එක පක්ෂයක් බදාගෙන ආපුවාම එහෙම තමා බන් ඒ පක්ෂේ උන් කොච්චර බලුකම් කලත් ඒවා පේන්නෙ නැහැ
  10. MalindhaDR

    Duminda Silva

    මිනිස්සු සෑහෙන්න හිටියා බන්, බීලා බීලා ඇස් රතු වෙච්ච උන් හිටියා යක්කු වගේ මම ගොඩක් දවස් වලට යනවා මචන් උණක් නම් තිබ්බෙ නැහැ බන් මට :eek:
  11. MalindhaDR

    Duminda Silva

    අපි උන්ට ආතල් එකට වගේ කිව්වා ඔහොම බැහැ බස් එක ඉස්සරහා හාන්සි වෙන්න ඕන කියලා..ඒවට උන් හිනා වෙනවා බන් චැනල් එකක ඩයල් එකකුත් හිටියා, ඌත් අපිත් එක්ක කිව්වෙ ඌට කොහොමට සල්ලි ඇද්ද කියලා ඔහොම සල්ලි දීලා මිනිස්සු අරන් එන්න කොහොම හරි කවුරු උනත් සෑහෙන්න වියදම් කරලා තිබ්බා හොඳ ඒසී බස් වලින් මිනිස්සු බෑවෙ...
  12. MalindhaDR

    Duminda Silva

    ඕකුන් ඔය කෑ ගහන්නෙ අඬන්නෙ සල්ලි වලට, නැතුව ඇත්තට ආදරේට නෙමෙයි සමහරු අනේ ඒ වෙනුවට මාව එල්ලන්න කියලත් කෑ ගැහුවා අන්තිමට ආහ් වරෙන් කිව්ව නම් උන් සරම් දාලා දුවන්නෙ ඒ උනාට :P
  13. MalindhaDR

    පොඩි උදවුවක් කරපන් මචන් 18+

    කීබෝර්ඩ් එකේද බන් F6 ඔබන්න ඕන? ඔන්න එබුවා උඹ කිව්ව නිසා :P
  14. MalindhaDR

    Duminda Silva

    අපිටත් නොසෑහෙන්න සතුටුයි මචන් අනේ අප්පේ ඔය දුමින්දයා උසාවියේ රඟපු තරන්, මතක නැහැ කියලා අද උසාවිය ගාව ඇවිත් අඬපු උන්ට ගහන්න ඕන පොල්ලක් අරන් කෑලි යන්න, පොලිසියෙන් උසාවිය ගාව කෑ ගහන්න එපා කිව්වම උන් කියනවා "අපේ රත්තරන් කඳ නැහැලු" ඔය වගේ අනිත් උන්ටත් මරණ දඬුවම දෙන්න ඕන හැබැයි හෙට අනිද්දා ආයෙ මොනා...
  15. MalindhaDR

    Bible Mahinda [Ohoma yan, Ohoma yan]

    ඔය නම් වෙන කොහෙ හරි බන් අරලියගහ මන්දිරේ ඔච්චර ලොකු ශාලා නැහැ
  16. MalindhaDR

    කයිසර් අත්තඩන්ගුවට. :baffled:

    පුළුවන් මචන් එළියේ විතරක් නෙමෙයි තමන්ගේ ගේ ඇතුලේ ඉඳන් කුණුහරප කියනවා වෙන එකෙක්ට ඇහුනත් ඌට කම්ප්ලේන් කරන්න පුළුවන් මචන්
  17. MalindhaDR

    කයිසර් අත්තඩන්ගුවට. :baffled:

    ඔහොම උනාම තමා අනිත් උනුත් බය වෙන්නෙ:rofl:
  18. MalindhaDR

    මහරගම සනසේ සල්ලි දාපු අය

    මිනිස්සු මොලේ කල්පනා කරලා බැංකු වලට සල්ලි දාන්න ඕන බන් නැතුව එක එකා වහලා ගියාම ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ අනික නඩු කියලා ඔය සල්ලි ඉල්ලන කොට උන් ඒවා කාලා තිබ්බොත් ඌ හිරේ යනවා සල්ලි දාපු උන්ට ශතයක්වත් ලැබෙන්නෙ නැහැ

    No contents