1. MalindhaDR

    Henry L Mata Challenge kara

    මම යනවා බන් හෙට උදේම යන්නත් තියෙනවා කේස් එකකට ඒක ගැන බලා ගන්නත් තියෙනවා අද රෑට ආයෙත් පාරක් ඔන්න මම පුළුවන් විදිහට උඹලට කිව්ව අනුන්ගේ වත්කම් හොයන්න කාළය වැය කරනන් එපා කියලා ඒක නොතේරුනාද තේරුනාද දන්නෙ නැහැ සමහර විට ඉස්සරාට තේරේවි
  2. MalindhaDR

    Henry L Mata Challenge kara

    මම එපා කියන්නෙ උඹලා ගැන හිතලා මිසක් අරූ ගැන හිතලා නෙමෙයි නෙ බන් ඒක නිසා උඹලත් ටිකක් කල්පනා කරලා හැදෙන්න බලපල්ලා
  3. MalindhaDR

    Henry L Mata Challenge kara

    ඉතින් ඌ කියලා තියෙන්නෙ උඹලට දාන්න කියලානෙ ඌ නෙමෙයි නෙ
  4. MalindhaDR

    Henry L Mata Challenge kara

    හරි දැන් අරූ ඇත්ත කිව්වත් බොරු කිව්වත් ඒක ගැන හොයන එකෙන් උඹට තියෙන එක ඇත්ත ප්‍රයෝජනයක් කියපන් පුළුවන් නම් රෑට නින්ද යන්නෙ නැහැ වගේ ඒවා නම් කියන්න එපා හොඳේ ඒ පාර අනිත් මිනිස්සුන්ගේ සෞඛය තත්වයන් ගැනත් හොයන්න පටන් ගත්තද මචන්?
  5. MalindhaDR

    Henry L Mata Challenge kara

    මොකටද බන් අනුන්ගේ කාර් හොයන්නෙ? :rolleyes:
  6. MalindhaDR

    Henry L Mata Challenge kara

    මම උඹලට ඇත්ත පෙන්නන කාළය වැය කරන්නේ ළමයි කොච්චර හරක් උනත් ගුරුවරු උගන්නවා නෙ අන්න ඒ වගේ තමා මචන්
  7. MalindhaDR

    Henry L Mata Challenge kara

    සොහොන මොකද්ද? දැන් කියන්න එපා සොහොනත් හදලා තමා මේ වත්කම් හොයන්නෙ කියලා නම් :P
  8. MalindhaDR

    Henry L Mata Challenge kara

    අනේ මන්දා බන් රටට වැඩකුත් නැහැ උන්ට වැඩකුත් නැහැ පැය ගනන් දවස් ගනන් යොදවනවා අනුන්ගේ වත්කම් හොයන්න
  9. MalindhaDR

    Henry L Mata Challenge kara

    ත්‍රේඩ් දිග උනා කියලා ඒවා ඇත්ත වෙන්නෙ නැහැ මචන් ගජබින්නාලංකාවෙ පිටු 1001 තිබ්බට ඒක ඇත්ත නෙමෙයි නෙ අන්න ඒ වගේ තමා
  10. MalindhaDR

    Henry L Mata Challenge kara

    එක මනුෂයෙක් එහෙමයි කියලා සේරම එහෙම නැහැ මචන් මිනිස්සු විවිදාකාරයි කියන්නෙ ජොලියට නෙමෙයි
  11. MalindhaDR

    Henry L Mata Challenge kara

    ඉතින් උඹ අරන් දියන් කෝ ඌට තව කාර් එකක් එතකොට උඹගේ දොල දුකත් හරි නෙ
  12. MalindhaDR

    Henry L Mata Challenge kara

    ඕවට කියන්නෙ මුසාරීය තර්ක කියලා මචන් ඒ කියන්නෙ කට්ටිය ඉස්සරහා නිකම් අඩෝ මම උඹගේ රහස් දන්නවා කියනවා, ඒ උනාට දන්න දෙයක් නැහැ ඉතින් බලුකම් දන්නවා නම් කියන්න්කෝ මචන් අනිත් අයටත් දැන ගන්න එක්ක ඔහොම ඒවා දැන ගෙන හංගන් ඉන්න එක සමාජයට කරන පාඩුවක් අර කලින් කවුද කිව්වා නෙ නිහඬතාව සියවසේ වැරැද්ද කියලා එහෙම...
  13. MalindhaDR

    Henry L Mata Challenge kara

    එදිනෙදා ජීවිතයේ ලැබෙන හැටියට තමා මචන් අද උදේ එකෙ ලැබුනා ඔෆිස් එකේ දැන් උඹලව ලැබුනා :D
  14. MalindhaDR

    Henry L Mata Challenge kara

    අනුන්ගේ ගෙවල් වල දිග පලල හොයන්න එපා මචන් තමන්ගේ පැට්‍රල් පුච්චන් මහන්සි වෙලා තමන්ටත් ගෙයක් හදන්න බලපන් ඒ වෙලාවෙ
  15. MalindhaDR

    Henry L Mata Challenge kara

    අනිත් එකවුන්ට් එකෙන් කිව්වෙ බන්? සැක හිතිලා ඉතින් අන්තිමට මොකද උනෙ?
  16. MalindhaDR

    Henry L Mata Challenge kara

    ආහ් එහෙම තැනක් කියන්න බැරි ඒවා දාන්න එපා අම්චන් මට රිෆ්ලයි විදිහට පෙන්නනන්න පුළුවන් ඒවා විතරක් දාපන් මචන් මට උඹලාගේ ගෙදර භාෂාවෙන් කතා කරන්න හිරිකිතයි වගේ මචන්, ඒත් උඹට දැනෙන්නෙ එහෙම කතා කලොත් නිසා කියන්නම් හා පොන්නයෝ, එහෙම නම් ඊළඟ පාර පෙන්නන පුළුවන් ඒවා විතරක් රිෆ්ලයි විදිහට දාපන් පොන්නයෝ
  17. MalindhaDR

    Henry L Mata Challenge kara

    අමාරුවේ වැටුනා කිව්වෙ? මොකද්ද මචන් උන්ට උනෙ?
  18. MalindhaDR

    Henry L Mata Challenge kara

    හෙන්රි නෙමෙයි මට ඕන උබලා උගේ වත්කම් හොයන්න උබලාගේ වටිනා කාලය වැය කරනන් එපා කියන්න බන්
  19. MalindhaDR

    Henry L Mata Challenge kara

    ඌ කියන්නෙ ඇත්තද නැද්ද මම දන්නෙ නැහැ බන් ඒත් මම දවසම ඒක ගැන හොයන්න ගත කරන්නේ නැහැ ඔන්න ඌ මට අරක තියෙනවා, ඒක ඕන නම් මට සල්ලි දෙන්න කිව්වා නම් අන්න ඒක ඇන්දිල්ලක් එහෙම නැතුව ඌ ඌට තියෙන ඒවා කියනවා විතර නම් ඒක උගේ වැඩක් මචන් ඒවා විශ්වාස නොකර කට වහන් හිටියාම හරි නෙ ඉතින් කඩේ යනවා කියන්නෙ ඇත්ත කියන...
  20. MalindhaDR

    Henry L Mata Challenge kara

    හිතන්න පුළුවන් හැමෝම උන් වෙනුවෙන් විතරක් කාලෙ වැය කලොත් ලෝකෙ මෙහෙම තියේවිද බන්? අපි කල්පනා කරලා අපේ ජීවිතේ හදා ගන්නවා වගේම පොඩි වෙලාවක් අනිත් අයට හරි දේවල් කියන්නත් වෙන් කරන්න ඕන මචන්

    No contents