ඔකේ මම දන්න මල්ලි කෙනෙක් COURSE එකක් කරා . එක ඉවරකරලා නවක යන්න බලාගෙන හිටියා නැවක් SET උනා උට SINGAPORE INDIA. හෙනම දුකක් වින්දා. කොල්ලා. දැන්නම් මොනවද EXAMS වගයක් කරලා උසස් උනාලු. දැන් මුලු FAMILY එකම USA ඉන්නේ . මිනිහට වසනාවනම් පෑදුනේ ඔතනින්
කට්ටකාලා ගොඩයන්න පුළුවන්. මමනම් කියන්නේ නවුවලට...