"දියවැඩියා රෝගීන් සදහාද ඇබරැල්ලා ඉතා ගුණදායකය.දත් සහ අස්ථි නිරෝගීව පවත්වාගැනීම සදහා මෙම ඇබරැල්ලාවල පවතින පොස්පරස් හා කැල්සියම් ප්‍රමාණය ඉතා වැදගත්වේ.එමෙන්ම මුත්‍රාමාර්ගයේ පවතින විවිධවු ආසාදනයන් සදහාද ඇබරැල්ලා ඖෂධයක් ලෙස යොදා ගනී.තවද තුවාල ,පිලිස්සුමි,දද හා හිසරදය සුවකිරිමේ පාරමිපරික ඖෂධයක් ලෙස...