මටත් ඔයවගෙ එකක් උනා, cd player එකක් තිබ්බ වැඩ කරන්නෙ නැතුව දුන්න ලොකු රෙපෙයර් කරන තැනකට හදන්න බැ කිව්ව පස්සෙ දුන්න එක්කෙනෙක් වැඩ කරන තැනකට හැදුව රු 1000 ගත්තෙත්,මන් හිතන්නෙ ලොකු තැන්වල ඔක හැදුවත් නැතත් පඩි ගෙවනව,පොඩි තැන්වල හැඩුවොත් නෙ සල්ලි හම්බෙන්නෙ එක නිසා තමයි එහම කරන්නෙ.