1. Rahula Kasun

    Wordpress Help

    :D wordpress install කරද්දි අහනව/wp කියල sub folder එකකට install කරන්නද කියල. උබ එහෙම install කරන්න ඇත්තෙ.
  2. Rahula Kasun

    ආදායම් බදු ගෙවූ ඔබට ස්තූතියි!

    :love2: මේ විදියට ටැක්ස් නිවුස් අහන්න මංනම් හරි කැමතියි....
  3. Rahula Kasun

    ඇයි මේ govement site ?

    අඩේ උබට payment එක කරන තැනට යන්න පුලුවන්ද? මට මගින්ම error එකක් එනව service එක currently available නෑ කිය කිය... දැන් ඉතින් ගිහිල්ලම තමයි කරගන්න වෙන්නෙ මටනම්... 12 වෙනිදයින් expire වුනා... :sorry: :dull:
  4. Rahula Kasun

    මාතර තාරකා කොටුව

    :lol: දැන්නම් ඕකෙ ගප්පි අල්ලන්න ගියොත් සැකිල්ල විතරයි ගොඩට ගන්න වෙන්නෙ හිච්චො.. දඩ කිබුල් තඩියෙක් ඉන්නව ඔය දිය අගලෙ... මොන මගුලකට ටවුම මැද කිබුලෙක් හදනවද මන්ද, අනික ඕක ඇතුලට යන්න තියෙන ලී පාලමත් එච්චර ශුවර් කරන්න බෑ, ලීයක් හරි කඩන් පොඩි එකක් හරි වතුරට වැටුනොත් කිබුලනම් දෙනව ශොට් එක ශනිකව...
  5. Rahula Kasun

    ස්කවී පිං හාමිගේ මළගෙදර බඩු?

    :lol: :lol: එයාව එක පාරක් යහ මගට ගන්න එයාගෙ රතු කොටු 12ම නිල් කරන්න කියල අපි අතරෙම ඉන්න කුකුලෙක් මේකෙ ත්‍රෙඩ් දාගෙන ඔයා වගේම පටන් ගත්තා.. පස්සෙ ඒ කුකුලගෙ තිබ්බ නිල් කොටු 12ත් රතු කොටු කරගෙන තමයි අසනීපෙ සනීප කරගත්තෙ...
  6. Rahula Kasun

    Me sinduwata mala paninne mata wihtarada

    මොකක්ද මල පනින හේතුව?? අපිටනම් එහෙම අවුලක් නෑ
  7. Rahula Kasun

    ස්කවී පිං හාමිගේ මළගෙදර බඩු?

    :lol: ස්තූති කතාව අරුනයට බාරදෙමු... අඹ යාලුවොනෙ... මුගේ බොඩියට ඉහින්න අර එකසිය පනහෙ මුස්ලිම් සෙන්ට් බෝතලේ මම බාරගන්නම්...
  8. Rahula Kasun

    කොල්ලාට ගත්ත තෑග්ග 🥰🥰

    පින්නවල අලි අනාතාගාරෙ බලන්න එක්ක පලයන්... එන ගමන් සැපකුත් ගනින්, අලියා ගහනව වගේ ගහපං... :D
  9. Rahula Kasun

    Happy Customer 😁🤟

    :lol: ආයෙ ෆිල්ටරේ බාරදීල refund ගන්න වෙයි හැබැයි.. මිලියන එකසිය 30ක් ගෙවන්නත් තියෙනවනෙ
  10. Rahula Kasun

    පුස් ඇට පරීක්ෂාව :-D

    :lol: :lol: ටූපක් interview එකට ගියාම
  11. Rahula Kasun

    තොක්සික් ගෑණු

    ඊයා බන්.. මේ වගේ අඩු මාසෙන් ඉපදිච්ච ගොබ්බ ගෑනුනම් පෙන්නන්න බෑ... 🤮🤮🤮🤮🤮

    No contents