1. ප

    අපේ මැ කෝ

    පට්ට
  2. ප

    Need to Buy OnePlus One

    අවුරුද්දක් විතර පරන පෝං එකක් OPO කියන්නෙ. ඒක අරන් දුන්නොත් තව අවුරුද්දකින් විතර ඕකා OnePlus 2 එක ඉල්ලයි. :D
  3. ප

    Need to Buy OnePlus One

    ඔය පොං එක ගහන කොම්පැනියෙ CEO කියලා තිබ්බා $450ට අඩුවෙන් OnePlus 2 එක මාකට් එකට දාන්නෙ කියලා :yes:
  4. ප

    Need to Buy OnePlus One

    පකිස් බූරුවෙක්නෙ ඌ :rofl:
  5. ප

    බඩගිනි නම් වරෙන්!

    උඹෙ පොටෝ ටිකත් මට හම්බවුනා :D
  6. ප

    බඩගිනි නම් වරෙන්!

    බොර දියේ මාලු බෑම :eek: කිඹුලා අයියා අපි දාන PM වලට නෝ ආන්සර් නේ :rolleyes:
  7. ප

    බඩගිනි නම් වරෙන්!

    කවුද KingB? :baffled:
  8. ප

    බඩගිනි නම් වරෙන්!

    ඔක්කොටෝම හපං ඔය වගේ Fake ID වලින් කොටවන එවුං බං. :rolleyes:
  9. ප

    බඩගිනි නම් වරෙන්!

    Hi attention whore :D
  10. ප

    බඩගිනි නම් වරෙන්!

    Photos ටිකට thanks :yes:
  11. ප

    මනසින් උසස් මිනිසාගේ ආදරය vs බල්ලා

    ඇත්ත. උඹෙ ලෝකේ ඉගනගත්ත දුරාචාර වලින් තොර මනුස්සයෙක් කියන්නෙ සර්ව සම්පූර්ණ උසස් මනසක් තියන පුද්ගලයෙක්. උඹෙ ලිංමැඩි මානසිකත්වය උඹ තේරුම් ගත්ත එක ගැන සැතුටුයි :yes:
  12. ප

    මනසින් උසස් මිනිසාගේ ආදරය vs බල්ලා

    උඹ කියන විදියට ඉගනගත්ත, දුරාචාර වලින් බැහැර වෙච්ච මිනිස්සු හැමෝම බොහොම ලස්සනට පවුල් පන්සල් වෙලා ඉන්නවා? පිට ගෑනු මිනිස්සු දිහා බලන්නෙ නෑ වත් නෑ. එකෙක් වත් පිට ගිහිං නෑ. කාගෙවත් පවුල් කැඩිලා නෑ:D පුලුවන් කෙනෙක් හිටියා බුදුහාමුදුරුවෝ කියලා. වෙන කෙනෙක් ගැන නම් දන්නෙ නෑ :rolleyes:
  13. ප

    මනසින් උසස් මිනිසාගේ ආදරය vs බල්ලා

    මනුස්සයට විතරයි පුළුවන් හැගීම් බයිපාස් කරල තීරණ ගන්න. Best Joke of the decade :yes:

    No contents