සිරාවට. අඩුවට සයිට් හදන එවුංට නම් ඕක තමා එකම option එක. ලංකාවෙ මිනිස්සු හිතං ඉන්නෙ කොම්පියුටරෙන් කරන වැඩ ඕනෙ ගොනෙකුට කරන්න පුලුවන් සිම්පල් වැඩ කියලා ඉතිං තුට්ටු දෙකට ඕනෙ වැඩක් කරගන්න බලන්නෙ. එහෙම clients ලට ඉතිං උඹ කියපු විදිය තමා හරි යන්නෙ.
ලංකාවෙ ක්‍රමයත් එක්ක Designersලා ඇතිවෙන්නෙත් නෑ බං...