1. mama malberry wemi

    මම ශොප් එකක් පටන්ගන්න

    ඔයා හොද හින්දනේ අයියේ මම ඕක ගොඩ දාල දුන්නේ.....ඔයා මෙත න කියන්න හදන්නේ මගෙත් එක්ක කතා කරන එක අමාරුයි කියලනේ,,,...අව්ලක් නෑ මම මගෙ කලින් පෝස්ට් එකක දැම්මා මම ගොතයි කියල...ඒත් මම ගොලු නා හරිය......බෝම ඉස්තූති ඔබට.....
  2. mama malberry wemi

    මම ශොප් එකක් පටන්ගන්න

    heta kiyannam-nokiwwoth mata pm ekak daapan hariya
  3. mama malberry wemi

    මම ශොප් එකක් පටන්ගන්න

    ආ ඒකද? 10 ට සෙවන්ටීන් එකතු උනාම ටුවෙන්ට්යි සෙවන් සෙවන්ටීන් නිසා TEEN ......උබ බේසික් ස්ටඇන්ඩෙර්ඩ් 10ක් එකතු කලාම මගෙ ටීන් කතාව 27 හරිය..මා අඉන්සක මල්බෙරිය..... පෝන් විකුනමිNO.......නොවිකුනමි...
  4. mama malberry wemi

    මම ශොප් එකක් පටන්ගන්න

    ඊක් ඊක් මාව එxපෝz කරන්න ජාතියාන්තර කුමර්තන....... කොල්ල තාම ටීන් හොදෙයි........... මම මේ ට්‍රයි කරන්නේ මගේ ඉකිරියා ඇප් එකෙන් උබව ඔයාගන්න.........මේක තවම කැරකෙනව විතරයි.....උබ භූත ආත්මයක් නෙමෙයි නේ....ම්...ම්....ම්...මොකෙයි මයෙ ඉකිරියා ඇප් එක උබව ට්‍රෑස් නොකරන්නේ.........
  5. mama malberry wemi

    මම ශොප් එකක් පටන්ගන්න

    Intervel Song ගනන් සැරයි.හෙන හඩ පැතිරෙයි විදුලියද කොටයි ආ මල්බෙරියනෙ මේ ඉන්නේ ............... අක්කෙ අක්කෙ අර අහන්නකෝ අන්ලොක් කරන හැටී..............// සල්ලිත් ඉවරයි මල් බෙරියෝ....// නයට වැඩේ කරමූ....නයට වැඩේ කරමූ.............
  6. mama malberry wemi

    ඉකිරියා

    බුබුම්.....
  7. mama malberry wemi

    මම ශොප් එකක් පටන්ගන්න

    \http://www.ebay.com/itm/iPod-4th-Generation-Charging-Port-Dock-Connector-USB-Port-Repir-USA-Seller-touch-/230768150512?hash=item35bada87f0:g:OnsAAOxyHGBR6Em0 කෑල්ල දෙන්නම් රුපියල් 230 කට උබ පාස්සගන්න ඔනේ....මම කලොත් උබ මට 3000 ක් ගෙවන්න ඕනේ 230 ත් ඇතුලුව ......කූමද සුදූ ආස.....ඔබට සතුටුයි ද...
  8. mama malberry wemi

    මම ශොප් එකක් පටන්ගන්න

    HTC J Butterfly HTL21 FULL ඩිස්ප්ලේ SET එක රුපියල් 6300/ දාල දෙන්නත් එක්කම බොරු කිරීමන් පාරිභොගිකයාත් දිවියලෝකයත් යන දෙකම නැතිවේ......ඔරිජිනල් කීවාට උරිජිනල් නැත......බජාජ් ඔරිජිනල් අර අලි පැ0චා මාක් එක සීරුවාම ස්ම්ස් එකක් යවා original da nedda දැනගත හැක.....
  9. mama malberry wemi

    මම ශොප් එකක් පටන්ගන්න

    හරි..නැකැත් රාල මාතා අකුරු ටික දුන්නා, A,E,I,O,U, දැන් මේ ටික ප්‍රමිතියට දාන්නත් එපායෑ...ඒ නිසා ඇන් අයි වොස් (AN I WOSH ) කියල නම වෙනස් කරන්න වේද මන්ද?වවල්ස් මුලට ඇන් එන්න ඕනේ කියලයි ඉගෙන ගෙන තියෙන්නේ...
  10. mama malberry wemi

    මම ශොප් එකක් පටන්ගන්න

    fone beeeee ada password eka heta ude 12 wenakam -Watalappan kotu thaappe- වටලප්පන් කොටු තාප්පේ
  11. mama malberry wemi

    මම ශොප් එකක් පටන්ගන්න

    ඊ...යාහ් මට ඩයලොග් සබ් ඩීලර්ශිප් එකක් ලැබුනා...මම උබලට මට ලැබෙන කොමිස් එකෙන් බාගයක් දෙන්නම්.....උදා එxආම්පල් මට 1000ක් තියනවනම් ඒකන් මම 500 උබලගෙන් ගන්නේ....තේරුනා නේ...හැබැයි මම දත් කිබුල් පතව වගේ නෙමයි...එලකිරි කිව්ව ගමන් ඇක්සෙප්ට් කරන්නේ නෑ.... මම පාස්වෙර්ඩ් එකක් දෙනව...ඔනෙය් උන් මට කතා...
  12. mama malberry wemi

    Photos Upload and Earn

    බුබුම්......
  13. mama malberry wemi

    ඩයලොග් වැඩකරුවන්

    බුබුම්......
  14. mama malberry wemi

    මම ශොප් එකක් පටන්ගන්න

    uba oeka VOL down eka obaagena PC eka ta connect karapan demma......mata kiyapan wena de......goda giyoth mata reload ekak danna oney hariya ගොත ගගහ කතාකරන්න
  15. mama malberry wemi

    මම ශොප් එකක් පටන්ගන්න

    උබට වොල්කානෝ එකක් තියන නිසා මොකද්ද අමාරුව.......ලෝගො එකේ හිරවෙලා ආවොත් හුගක් වෙලාවට ෆෝමැට් කලාම හරි.......ඩේඩ් වෙලානම් වොලියුම් කීස් එක්ක බොx එකට කනෙක්ට් කරල රෙපෙයාර් කලානම් හරි...නැත්නම් Site එකට ලොග් වෙලා අර තියන කෝටියක් විතර ෆයිල් වලින් හරි එක තෝරල ගැහුවනම් හරි.....මම කියන්නේ ඕක...
  16. mama malberry wemi

    මම ශොප් එකක් පටන්ගන්න

    නෑ නෑ බන්..එතන නෙමෙයි......තව අහන්න එපා තැන කියවෙයි.....
  17. mama malberry wemi

    මම ශොප් එකක් පටන්ගන්න

    ඊක්....ඊක් එxපෝz එxපෝz නෑ බන් ඊට මෙහා......අයි වොස් කියල බෝඩ් එක දැම්මහම බලන්නකෝ......:eek:
  18. mama malberry wemi

    මම ශොප් එකක් පටන්ගන්න

    SPRINT U.S.A. NEWS UPDATE U.S.A. SPRINT IPHONE 5C/5S/6/6+/6S/6S+ CLEAN ONLY 95% SUCCESS FYI: DUE TO SPRINT UNLOCK POLICY CHANGE CURRENTLY THIS SERVICE IS DOWN, WHEN THE SERVICE WILL BE BACK WE WILL EMAIL IMMEDIATELY...ටු මල්බෙරි

    No contents