හි හී..මට ඔය අයිය අද කිව්ව කතාව මතක් උනා...මෙච්ච්‍ර කෙට්ටු නිසා ඇදුම් ගන්නේ ලේඩිස් සෙන්ටර් එකකින්ද කියල...මම එවෙලෙ කිව්වේ ගොත ගැහුවට අත වෙව්ලන්නේ නෑ කියල..මතකද?කෝම හරි පලවෙනි කසාදේ කැඩුන මගේ....දැන් මම පුතා වත් බලාගෙන තනියෙන් ඉන්නව.....දවසෙ වියදම ලැබුනොත් ඇති.....මට දවසකට වියදම 10,000 ක් වත් ඕනේ