BBC, Times වගේ පත්තර වල හබ්බ කලබල ගැන නිව්ස් එක වාර්තා කරද්දි අන්තිමට
කියල තියෙනව ලංකාව කලින් උන මානව හිමිකම් කඩකිරීම් ගැන සෙවීම හරියට ක්‍රියාත්මක
උනේ නෑ කියල. ලංකාවෙ දැන් තියෙන තත්වෙ අනුව ලේසියෙන් ජාත්‍යන්තර අධිකරණයක් දාන්න
හම්බවෙන්නෙ නෑ. මේ කේස් ඒකෙන් නිකන්ම ඒකට පාර කැපෙනව.
මේක මිස්ට ක්ලීන්ගෙ...