ජෙල් වලට විකල්පය....!!!!!

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කිඹුලාගේ ගෙඩිය, ගන්න අපේ දේ, ජෙල් ගෙඩිය, පට්ට ගෙඩිය, godapara, sri lankan ජෙල

    මචන් එලම එල.මමත් හෙට එලියට එහෙම යන්න ලැබුනොත් බලන්නම්..
    මම නම් Gel ගාන කෙනෙක් නෙවේ.එත් මේක බෙහෙතක් නිසා මම ගානවා
    කිබුලෝ.මම මේක බැලුවෙත් නෑ බන් මම ඕවට නැති නිසා...ඔන්න එකක් කියල
    එබිලා බලද්දී තම දැනගත්තේ..මේක කියා දීපු ඔබට පින් වෙදැදුරු තුමනි ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළම තමා....!!!

    සිරා කතාව මම ටෙස්ට් කරලා බැලුව...නියමයි බන්:cool::cool:

    එළ එළ.........අනිත් සහෝදරවරුත් මේක ගාලා බලලා රිසල්ට්ස් මේකෙ දානවා නම් අනිත් අයත් ජෙල් වලට දාස් ගනන් වියදම් කරලා කොණ්ඩෙ විනාස කර ගන්න එක නතර වෙයි....!!!:cool::cool::):)
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    දත් කිඹුලා දැන් දත් ගලවන එක නවත්තලද...? :lol:

    එළ එළ...මමනම් ජෙල් ගාන්නෙ නෑ...එලියට බහිනකොට වතුර ටිකක් ඔලුවෙ ගාලා තමයි කොණ්ඩෙ හදන්නේ...:sorry:

    මේක කරලා බලමු...:yes:

    බොහොමත්ම ස්තූතියි...! :cool:

    .
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මේ ත්‍රෙරේඩ් එක දාපු අය්යනම් දෙය්යෙක් ......මගේ කොන්ඩෙ සුදු වෙලා තියෙන්නේ ජෙල් නිසා ....:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    :yes::yes::yes::yes:ගාල බලන්ට ඔන .....
     
    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    I ALSO TESTED.. ITS GREATE...
    Man awrudu 8k witara tisse gel ganawa machan Only GOLD gel eka.. anith ewa gawama oluwakakkumak enawa.. gel pakat wal pitin man aran awe.. ekama awlai tibbe mage konde yana eka konde nam idila naha.. mata konde giyata loku awlak penune na mokada mage konde wawala nisa.. but me thread eka dakala man penela gedi gawa dan satiyak witara dan konde gala wenne na.. :)
     
    js86

    Member
    Jan 21, 2011
    928
    40
    0
    mama A/L karana kale, (2004) ape class eke set ekama penala gedi thamai gawe. gel gala ena ewunwa gate eka lagadi check karala , oluwa hodanawa. ithin oken galawenna thamai api owa gawe..passe teacherslata hena prashne api gnne monawada kiyala,apen ahuwama api kiwwe beheth jathiyak kiyala. ithin ewa gana eka thahanam karanna bane,,apith digatama eka gawa..meke thiyena gunaya gana danagenanam newai api gawe, iskolen berenna.adai meka mechchara gunai kiyala danagaththe...
     
    Sweet memories...! :)

    .
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Sira thread eka machan. mamath test karala baluwa.Ela.:yes::yes::yes::yes::yes::yes::yes:

    I ALSO TESTED.. ITS GREATE...
    Man awrudu 8k witara tisse gel ganawa machan Only GOLD gel eka.. anith ewa gawama oluwakakkumak enawa.. gel pakat wal pitin man aran awe.. ekama awlai tibbe mage konde yana eka konde nam idila naha.. mata konde giyata loku awlak penune na mokada mage konde wawala nisa.. but me thread eka dakala man penela gedi gawa dan satiyak witara dan konde gala wenne na.. :)

    mama A/L karana kale, (2004) ape class eke set ekama penala gedi thamai gawe. gel gala ena ewunwa gate eka lagadi check karala , oluwa hodanawa. ithin oken galawenna thamai api owa gawe..passe teacherslata hena prashne api gnne monawada kiyala,apen ahuwama api kiwwe beheth jathiyak kiyala. ithin ewa gana eka thahanam karanna bane,,apith digatama eka gawa..meke thiyena gunaya gana danagenanam newai api gawe, iskolen berenna.adai meka mechchara gunai kiyala danagaththe...

    සිරා කතාව මම ටෙස්ට් කරලා බැලුව...නියමයි බන්:cool::cool:

    සියළු දෙනාටම ජයවේවා.......!!!!!!! ගාපු අය ප්‍රතිඵල දාන්න මේ වගේ ......අනිත් අයට ප්‍රයෝජයවත් වේවි...!!!!!!:):):yes::yes: