1. Aruna119

    Udemy Premium Account for 1000/=

    https://www.udemy.com/course/adobe-premiere-pro-video-editing/ මෙන්න මේක තියනවාද?
  2. Aruna119

    Pansil Maluwa Rajagiriye Ariyagnana

    අන්න අල්ලගත්ත තැන වැරදී එක තැනක කියනවා හාමුදුරු නමක් තම සිවුරු පාත්තරත් අල්ලා ගැනීමක් කියලා අත හැරලා දැන් නිගන්ඨාරාමයක ඉන්නව කියල අමුඩයක් ගහගෙන :rofl: නැතී දේ ඇති ලෙස නොගෙන ජීවත් වෙන්න සිත පුරුදු කරගන්න කියන්නේ
  3. Aruna119

    හීන Dreams

    bump
  4. Aruna119

    මේන් වලතරයා

    එරෝසන් ගේ නාමයෙන් රෙප් කාපාගන්නවා :lol:
  5. Aruna119

    100% withdrow proof

    කරල බලල 100 ගත්ත දවසට මේකට දාපං බං ජය..
  6. Aruna119

    SLT Loyalty Data

    ඔහොම කරොත් ඇස්එල් ටී එකට බඩු ලන්කාබෙල් වලට චේන්ජ් වෙනවා :P
  7. Aruna119

    New Netflix TV series

    බම්ප්
  8. Aruna119

    Facebook

    Snowpiercer කියපංකෝ උබට හිතුනු ඒවා
  9. Aruna119

    සේනක බටගොඩ​

    :love:
  10. Aruna119

    Happy b'day baby

    සත්‍ය තේරුම් අරගෙන :(
  11. Aruna119

    Internet Download Manager 6.37 Build 14 + SUPER CLEAN

    කව්ද දාල තිබ්බේ මතක නෑ බං අර ට්‍රයල් පීරියඩ් එක චේන්ජ් කරන්න පුලුවන් සොෆ්ට්වෙයා කෑල්ලක් තියනවා එකෙන් කැරැක් කරන්නැතුව පීරියඩ් එක චේන්ජ් කර කර ඉන්න තියෙන්නේ වදයක් නෑ
  12. Aruna119

    Happy b'day baby

    වස කැතයි ඔයි.... උබ මේවගේ ඒවයින්ද ස්පා එකේ අතල් ගන්නේ දුකයි බං උබ ගැන :P
  13. Aruna119

    Paypal වලින්....

    එළ බං තැන්ක්ස්... :D
  14. Aruna119

    Paypal වලින්....

    එහෙමද? වෙන කෙනෙක්ගේ අකව්න්ට් එකකින් උගේ කාඩ් එක හරහා මගේ අකව්න්ට් එකට ට්‍රාන්සර් කරගන්න බැරිද? හැබැයි උගේ පේපැල් බැලන්ස් එකක් නෑ කාඩ් එක ඇඩ් කරල තියෙන්නේ
  15. Aruna119

    Paypal වලින්....

    අප්පා එහෙමද ? :( තැන්ක්ස් බං :D
  16. Aruna119

    Paypal වලින්....

    මම මගේ card එක Paypal වලට add කරලා confirm කරගත්තා. දැන් කොහොමද කාඩ් එකෙන් පේපැල් අකව්න්ට් එකට සල්ලි ට්‍රාන්සර් කරන්නේ. Add fun/ transfer fund ගියහම එන්නේ මැලේෂියන් බැන්ක් එකක්නේ කාඩ් එකෙන් කෙලින්ම දාන්න බැරිද? :(
  17. Aruna119

    මට හිතෙනව

    මන් හිතුවේ එරෝ අයියා කියලා අනා.... :P

    No contents