මම තමා tread එක දැම්මේ.
සමහර බඩු කේස්.
Agent warranty දුන්නාට බඩු වල මොකක් හරි අවුලක් තියෙනවා. Warrenty නම් අවුලක් නැහැ. Warenty දෙන ආයතනයේ service center කෝල් කරාම සතියක් ඇතුළත බඩු තිබොත් හදලා දෙනවා.
Reputed තැනකින් ගන්න එක තමා හොඳ.
ගෙදරක මුස්ලිම් හරි tamil සෙට් එකක් බඩු පුරවාගෙන කරන්නේ...