අඩෝ මාත් reviews බලලා බම්බලපිටිය mc lapstore එතනින් අඩුරන කෙනෙක් ට අරන් දුන්නා. ඒ ගොල්ලොත් මම ගැන විස්වස කරලා සල්ලි දුන්නේ.
Brand new, seal pack. මගේ ඉස්සරහම යි කෑ ඩුවේ.
පස්සේ ගෙදර ගෙනත් බලද්දී දැක්කේ. පෙට්ටිය අනිත් පැත්තේ සීල් එක කඩලා.
පස්සේ fb එකේ දැක්ක දාලා තියෙනවා, unity plaza, MC ඔක්කොම...