රටේ පාලකයංගේ වැරැද්දෙන් මේ තත්වෙට මිනිස්සු පත් වෙයි..........
ඇත්තටම කාටවත් වරදක් කියන්න බැහැ............
මොකද අද මම ජපානේ ගැන ත්‍රෙඩ් එකක් දැක්කා...........
රාජ්‍ය ප්‍රතිපත්තියක් විදිහට රටේ ජාතිය ආරක්ෂාකකරන හැටි...........
ඒකට කාටවත් මුකුත් කියන්න බැහැ..........
මොකද මැද පෙරදිග නීතියත් ඕකම...