ඈයි මේවා පත්තරවල ටිවී එක්කේ යන්නේ නෑත්තේ ? මේ LTTE එකට කඩේ යන උන් දෑන් මහින්ද සහ සරත් අතර ලොකු ප්‍රශ්නයක් තියෙන්වා, දෑන් ආරක්ශාව අඩුකරල මෙන්න සරත්ව මරන්න හදනෝ කියලා බෙරිහන් දෙන NGO කාක්කන්ගේ බොලද ආතල්, මේවා අපේ උන් ගිලින්නේ නෑහෑ, මෙහෙම ප්‍රශ්නයක් තියෙන්වනම් අනිවාර්යයෙන්ම සිරසේ දානවනේ :) තාම කොලඹ...