1. GihanFX

    B E S T W E B trophy!

    වලාකුලු :lol:
  2. GihanFX

    Our *danushka* going to be a Father..Congratz!!

    ඔබතුමා ඈතුලු පවුලේ සෑමට උනුසුම් සූබ පෑතුම්....
  3. GihanFX

    B E S T W E B trophy!

    ගුඩ් ආෆ්ටනූන් මචන්, බලපන්කො බන් මේ වෑස්ස අද හොදටම ෆෝම් වෙලානේ :(
  4. GihanFX

    B E S T W E B trophy!

    එල එල, ජය වේවා
  5. GihanFX

    Asgiriye Loku Haamuduruwo Bauddha sampradaaya bindalu wagayi.

    හරි ශෝක්, මෝඩ නිව්ස් දාන්න එපා අතුල, හාමුදුරුවෝ උදේ පාන්දර රනිල්ව දෑක්කොත් දවසම කාලකන්නියි, අපි ඉස්කෝකෙ යද්දි රනිලගේ ගේ ඉස්සරහින් යනකොට වුනත් ඒ පෑත්තවත් බලන්නේ නෑහෑ
  6. GihanFX

    What are you'r addictions?

    been Honest same story here :lol:
  7. GihanFX

    What are you'r addictions?

    KillerB aka Bingu had a EK3, but now bugger is in USA
  8. GihanFX

    What are you'r addictions?

    lol i never seen the bugger at pila or Drags, but the guy Killer B aka Bingu used to come to Drags alot, hes a down to earth guy and from him iraj got the kotthu song
  9. GihanFX

    What are you'r addictions?

    bad boy :lol:
  10. GihanFX

    What are you'r addictions?

    :) :rofl:
  11. GihanFX

    What are you'r addictions?

    smoking weed with Pinocchio :lol: not addicted yet :rofl:
  12. GihanFX

    What are you'r addictions?

    because SEX is more fun than that :lol:
  13. GihanFX

    What are you'r addictions?

    um sure me and ~venom~ started going to Pila way before Iraj heard the name :lol: i eat anything with cheese, specially lasagna
  14. GihanFX

    What are you'r addictions?

    there are two people here addicted to cheese kotthu :lol: and cheese egg roty too :lol:
  15. GihanFX

    ධර්ම රාජ්‍යයට යන ගමනේ ඉදිකළ රතන හිමිගේ මා&#352

    හරි රසීම් අයෙමත් මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න එපා, මේක වෑරදි දෙයක්, පන්සල සහ ජාත්‍යන්තර බෞද්ධ තොරතුරු හා පර්යේෂණ ආයතන කියන්න දෙවර්ගයක්
  16. GihanFX

    ධර්ම රාජ්‍යයට යන ගමනේ ඉදිකළ රතන හිමිගේ මා&#352

    ඈමරිකාවේ වොශින්ටන් පන්සල නිකන් ගෙදරක ඈතුලේ හදල තියෙන පන්සලක්, ඒක ඒ රටේ හෑටියට තම්යි, ජාත්‍යන්තර බෞද්ධ තොරතුරු හා පර්යේෂණ ආයතනය කියන්නේ පන්සලක් නෙව්යි, ඉතින් ඒවයේ සියලු සෑප පහසුකම් තිබිය යුතුමයි, කොටින්ම තාක්ශනය උපරිමයටම පාවිච්චිකරලා තමයි හදන්නේ, :) අපේ රසීම් මහත්තයට පන්සල සහ ජාත්‍යන්තර බෞද්ධ...
  17. GihanFX

    ධර්ම රාජ්‍යයට යන ගමනේ ඉදිකළ රතන හිමිගේ මා&#352

    ඔබතුමා ජාත්‍යන්තර බෞද්ධ තොරතුරු හා පර්යේෂණ ආයතනය කියන එක ගෑන නිසි අවබෝධයක් නෑතිවයි මෙහෙම දාල තියෙන්නේ, මෙම ජාත්‍යන්තර බෞද්ධ තොරතුරු හා පර්යේෂණ ආයතනය වලට පිටරට වල අය එනවා ධර්මය ගෑන දෑනගන්න, ඉතින් මේ වා හදන්නේ සියලු අන්ගෝපාන්ග වලින් සමන්විතව, මම සින්ගප්පූරුවේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට ගිහින්...
  18. GihanFX

    What are you'r addictions?

    *cheese Kotthu :lol:
  19. GihanFX

    What are you'r addictions?

    some common Addictions :lol:

    No contents