1. GihanFX

    දේශප්‍රේමය සහ පක්ෂ දේශපාලනය

    මමයි සෝම්ල්විල් මල්ලියි අටුල ගෑන පොතක් ලියන්න යන්නේ :rofl:
  2. GihanFX

    දේශප්‍රේමය සහ පක්ෂ දේශපාලනය

    පරන් ස්ටෝරි එකෙත් අයිතිය මගේම තම්යි :lol: (c)
  3. GihanFX

    දේශප්‍රේමය සහ පක්ෂ දේශපාලනය

    අටුලට මහ රජ යන වචනය අප්‍රිය ඈයි ? අටුල යාන්තම් වන් ශොට්ගේ බොරු පිරිමියෙක්වෙන කෝස් එක කරලා කෙල්ලෙක්ව හොයා ගත්තා, ගෑනිත් අටුල ම්නිහෙක් නෙවේ කියලා දෑනගත්තේ නෑහෑ, අටුල ඉතින් කෙල්ලව බෑන්දා, ඒත් හනිමූන් යන එක හෑමදාම මග ඈරියා, ඔන්න ඔහොම දවස ගෙවිලයද්දි අටුලට සිරිකෝතේ ටයිපින් ජොබ් එකක් ලෑබුන, අටුල උදෙ...
  4. GihanFX

    Mahinda Maharaju ada pathwela inna asarana thathwaya gena mokada hithenne?

    ගෙවමු, ගෙවමු, වෙන මොනව කරන්නද :rofl:
  5. GihanFX

    Mahinda Maharaju ada pathwela inna asarana thathwaya gena mokada hithenne?

    බලන්න ආර්තිකය කොච්චර දියුනුද කියලා ? කටිටිය බයික් ගන්නවා, සිරා ආන්ඩුව නේද :rofl:
  6. GihanFX

    Ayuboo Vewa Maha Rajaneni -Latest version.

    සරත් රනිල්ව දක්කයිද නෑත්නම් රනිල් සරත්ව දක්කයිද කියලා මට කියන්න බෑහෑ, ඒත් රනිල් ඉන්න පෑත්තකටවත් අපි නම් චන්දේ දෙන්නේ නෑහෑ, නොදන්න යකාට වඩා දන්න යකා හොදයි
  7. GihanFX

    Ayuboo Vewa Maha Rajaneni -Latest version.

    හරකා, හරකමයි, ඒකත් හරියට උන පුරුකේ දෑම්මත් බල්ලගේ නෑට්ට කෙලින් කරන්න බැහැ වගේ වෑඩක්, ඔයා නොකිය කියන්නේ සරත්ගේ පිහිටෙන් රනිල් වගේ හරක් බලයට ආවත් සරත් හරක්ව හරියට දක්කයි කියලද ?
  8. GihanFX

    -Which movie you watched last? -

    thanx :) mate
  9. GihanFX

    Ayuboo Vewa Maha Rajaneni -Latest version.

    මහින්ද කරුනා, පිල්ලෙයාන් වගේ කොටියි, මර්වින් වගේ හරකුයි තියාගෙන හිටියා කියලා සරතුත් එහෙම කරන්න ඕන නෑහෑනේ, මහින්ද මඩ වලට පෑන්නා කියලා සරතුත් පනින්න ඕන නෑහෑනේ, දෙයක් හරියට කරන්න හදන් එක ගොඩක් වටිනවා, කරන්නම් වාලේ කරන්න හදන එකට වඩා
  10. GihanFX

    දේශප්‍රේමය සහ පක්ෂ දේශපාලනය

    ඔව්, ඔයාගේ කතාව නම් ඈත්ත
  11. GihanFX

    දේශප්‍රේමය සහ පක්ෂ දේශපාලනය

    දෑන් දේශපාලනය කරන අයගෙන්, ඕන පක්ශයකින් ඔයා මට එක හොදකෙනෙක් කියන්න ? ඔක්කොම හොරු, දිනන පෑත්තට පෑන පෑන හොරකම් කරනවා, ඒකයි මම කියන්නේ උගත් බුද්දිමතුන් ටිකකුත් එක්ක අලුත් පක්ශයකින් ආවනම් හොදයි කියලා
  12. GihanFX

    කරුණාකර මේක බලන්න.... plz check this out

    ඈත්ත සිද්දියක්නම් මිනිහා බීලා බෝක්කුවට වෑටෙන්න ඈති, වෑස්සට හිරවෙන්න ඈති :(
  13. GihanFX

    Ayuboo Vewa Maha Rajaneni -Latest version.

    කිසිම් විවාදයක් නෑහෑ, රටේ විනය උපරිමයටම තියෙයි, ඒත් ඈයි සරත්ට බෑරි වෙනම පක්ශයක් හදාගෙන උගත් බුද්දිමතුන් ටිකක් එක්ක මේ චන්ද දෙකට එන්න ?
  14. GihanFX

    කරුණාකර මේක බලන්න.... plz check this out

    මචන් වෑඩි විස්තර නෑද්ද :(
  15. GihanFX

    දේශප්‍රේමය සහ පක්ෂ දේශපාලනය

    :lol::lol::lol::lol: ශික් බන් මගේ නමත් ලිස්ට් එකට දෑම්මනම් මටත් දිනන්න තිබුනා :lol::lol:

    No contents