1. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මාත් හදන්න දන්නවා ඕවා ඒ උනාට කම්මලි දැන්..:rofl:
  2. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මේක මිනිහෝ මේ බොද වෙලා වගේ තියෙන එක තව කොලිටි කරල දෙන්න බැරිද..
  3. Red_frame

    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    මූ දවස ගානේ තාත්ත කෙනෙක් වෙනවා
  4. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    කෝට් එකේ උඩ සාක්කුවේ තිබ්බේ.. හවස අඩියක් ගහන්න සෙට් වෙලා කෝට් එක ගලවල බැල්කනියේ වැටෙන් දැම්මා ෆෝන් එක දොයිය පතන් පහලට..
  5. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඉරිසියාව උඹලගේ.. මට වගේ ලස්සන අවතාරයක් උඹලට නෑනේ..
  6. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    Iphone එක කැඩුනා මිනිහෝ.. ඒක ඇත්තෙත් නෑ..
  7. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මගේ ඇවටාර් එකෙත් මේකෙන් පල්ලෙහා ටික හදලා දීපංකෝ මිනිහෝ
  8. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    දැම්ම මැරෙනේ නෑ මිනිහෝ
  9. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    තව කල් පුලුවන් අක්මාවට.. ඒව ගානට චෙක් කරං ඉන්නේ..
  10. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    බයවෙන්න දෙයක් නෑ.. බය උනොහ් වෙඩි තියලා දානවා
  11. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    තොපි එනකොට මම මැරිලා ඉදී.. අනික මේකෙ මේ හදිස්සියේ වෙච්ච දෙයක්..
  12. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ගෑනි ලමයිනුයි පාර්ටි එකකට ගිහිල්ලා.. රෑ වෙලා එන්න එපා කියල ඒ හොටෙල් එකේම රූම් දෙකක් අරං නතරවෙලා හෙට උදේම එන්න කිව්වා.. අද සැපක් දාන්න ඕනේ..
  13. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    සුර සැප සොයා හොයාගෙන බලපං හොල්මන් වෙලා යන්න
  14. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    පොඩ්ඩක් දාගන්න ඕනේ
  15. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඉතුරු ටික දැන් හොයාගන්න බෑ මිනිහෝ
  16. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    එහෙනං මගේ ඒකට කීයක් වටිනවා ඇද්ද..:rofl:
  17. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අගේ අවතාරේ පල්ලෙහා කොටසත් පේන්න හදලා දෙන්න පුළුවන් කාටද..:rofl:
  18. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මං වගේ වැදගත් එකක් දාගනින් මිනිහෝ.. මොන හොරිකඩ බල්ලෙක්ද මේ ඇස් පිල්ලං ගගහ ඉන්නේ..
  19. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    උඹට රෙප් ද්‍ර්න්න බෑලු මිනිහෝ

    No contents