එලකිරි මැච් එකේ පිංතුරේ වෙන්ට ඕන සෝමේ අංකල් දාල තියෙන්නේ රාජගිරියේ හේවාවිතාරණ ග්රවුන්ඩ් එකේ ගැහුවේ... :)
එදා මැච් එක ඉවර වෙලා DDnalin තනිකරම බීමත්ව රිය පැදවීමක් කරලා තමයි මාවයි චාමිකයි මහරගමින් දැම්මේ...:lol: තව එකෙක් හිටියා කාර් එකේ ඌ මොකාද කියලා මතක නෑනේ..:nerd:
ගමයි මං ටීශර්ට් අපේ ටීම් එක...