හැබැයි LRT එක ගහන්න ප්ලෑන් කරපු කොටුව - මාලඹේ තමයි කැලණිවැලි ලයින් එකට වඩා ක්‍රවුඩ් එකක් ඉන්නේ... මගේ නම් අදහස් කැළණිවැලි රේල් ලයින් එක හදනවට වඩා Effective කොටුව - මාලඹේ LRT එක.. ඔෆිස් ටයිම් විතරක් නෙමෙයි අනිත් ටයිම් එකෙත් ලොකු සෙනගක් යනවා එනවා බත්තරමුල්ල ඒ අතර තියෙන නිසා.. කොළඹ අවට තියෙන ගොඩක්...