1. suranga84

    Ado kukulo. Wara mehe

    කට ඇරියොත් බොරුවක්. එදා කිව්වේ මමයි සිකිරුටි මෑනුයි ගෙදර ඉන්නේ කියලා:lol: ඌ ගහන්න ඇති තොට
  2. suranga84

    GTRZ-disable negative reputation

    :rofl::rofl:
  3. suranga84

    Ado kukulo. Wara mehe

    සිරාවටම. අපිට කියපු පොට් එකේ කුක්ට හෙනගහලද
  4. suranga84

    Random pics with my new cam!!

    දවසම මූසලයි. නෙදකින් අපතයා
  5. suranga84

    GTRZ-disable negative reputation

    රොවියා, ඔසාමා, කූල් අයියා ඒ ඔක්කොමටම වෙලා තියෙන්නේ:(
  6. suranga84

    අපට අපේ පාඩුවේ ඉන්නට ඉඩ දෙනවානම්.........

    හොඳා හොදා. අපිටත් නම මතක තියෙයි හොඳටම
  7. suranga84

    GTRZ-disable negative reputation

    කන්න ඕනි උනාම කබරගොයා තල ගොයා වෙනවලුනේ:baffled:
  8. suranga84

    GTRZ-disable negative reputation

    ඔව් බං. හරියට මොරටුවේ ඉංජෙක් උනා වගේ:rofl:
  9. suranga84

    GTRZ-disable negative reputation

    උන්ට වෙන වැඩ නෑනේ මේකේ උන්ගේ රෙප් ඇපෲව් කර කර ඉන්න. අනිත් උන්ට මොනා උනත් උඹට හම්බෙන -රෙප් ටික ඕකුන් ඇපෘව් කරනවා + ටික නැතුව. ඒකනිසා හම්බෙන + ටික තියාගෙන පාඩුවේ හිටපන්:lol::lol:
  10. suranga84

    GTRZ-disable negative reputation

    අහ්හ් වැදගත් මෙම්බර්. මමත් දීලා ඇති:rofl:
  11. suranga84

    අපට අපේ පාඩුවේ ඉන්නට ඉඩ දෙනවානම්.........

    :lol::lol: "අවන්තට පිං පිණිස සාදවන ලදි" වගේ ද
  12. suranga84

    GTRZ-disable negative reputation

    මොකො නැදි. ගිය දවස්ටිකේ පැලෙන්න වැස්සලු නෙහ්
  13. suranga84

    GTRZ-disable negative reputation

    :lol::lol: යකෝ දේශපාලුවෝ ටික තමයි - එකට විරුද්ධ. අනිවා උඹනම් හොඳටම අසාධරණයට ලක් වෙච්ච හබන් කුකුලෙක්. යන එන මං නෑ:lol:
  14. suranga84

    GTRZ-disable negative reputation

    :lol::lol: ඉස්කෝලේ ගිය පොන්ස් නම දාන්න දන්නේ නෑනේ රෙප් දෙද්දි
  15. suranga84

    GTRZ-disable negative reputation

    :eek: සිරාවටමද කිව්වේ. උඹ එච්චර මෝඩයෙක්ද
  16. suranga84

    බ්‍රෙසියර්

    :rofl: අනිවා.අපි දායකයෝ
  17. suranga84

    අපට අපේ පාඩුවේ ඉන්නට ඉඩ දෙනවානම්.........

    :rofl: පව් බං. ඒත් ඉතින් අනේ මංදා මොනා කියන්නද කියලා.

    No contents