this is like building a bus halt and putting your name on the roof![]()

"අවන්තට පිං පිණිස සාදවන ලදි" වගේ දthis is like building a bus halt and putting your name on the roof![]()

"අවන්තට පිං පිණිස සාදවන ලදි" වගේ ද"අවන්තට පිං පිණිස සාදවන ලදි" වගේ ද

I'm not going to need it, I've done enough good deeds for next seven lives![]()
ඕක ඔය හරියෙ යන හොඳ ව්‍යාපාරයක් තමයි. ගොඩක් අය ඔතෙන්ට ඇවිත් කුරුල්ලො නිදහස් කරනව. මං හිතන්නෙ භාර හාර වලට අපල උපද්‍රව වලට තමයි ඕව කරන්න කියල තියෙන්නෙ. ඒත් ඉතිං මිනිස්සු ගැන පුදුම හිතෙනවා, තමනගේ අපලයක් දුරු කරගන්න නිදහසේ හිටපු කුරුල්ලෙක්ව අල්ලන් ඇවිත් ආයෙත් මුදලට නිදහස් කරනව. තව ටික දවසකින් ආයෙම අල්ලන් එනවා. සමහර විට නිදහස ලබපු එකෙක්ම ආයේ අහුවෙන්නත් බැරි නෑ. ජාවාරමක් ව්දියට යන ව්‍යාපාරයක් කිවොත් නිවැරදි
ඔය කියල තියෙන්නෙම නිදහස් කරන්න විකුණන කුරුල්ලො කියලනේ. ඒකෙන්ම තේරෙනවා බිස්නස් එක මොකද්ද කියල. සත්තුන්ට කතා කරන බැරි උනේ හොඳ වෙලාවට. නැත්නම් මේ මිනිස්සු කරන විකාර වලට හොඳට අහගන්න තිබ්බ
සත්තුන්ගෙ අසරණකම පෙන්නලා කප්පම් ගන්න වැඩක් මේක.
කරල තියෙන දේ නම් ඉතිං මොනව උනත් වටිනවා, අහිංසක සත්තුනේ




DJ චි කේ යි යා;11524344 said:වැඩේ නම් ගොඩාක් හොදයි.
ඒත් කියුටෙක්ස් එකේ පාට නම් හරි නෑ







