මම නම් ඔකෙ වරදක් දකින්නෙ නැහැ මෙ වගෙ තැනකවත් ඔය වගෙ දෙවල් ගැන දැන ගන්න බැරිනම් තම්යි මිනිස්සු අසහනයට පත් වෙන්නෙ ඉතින් එහෙම අහන අයට පුලුවන් තරම් කියලා දෙන එක තම්යි හොද නැත්නම් උන් තම්යි ඔය ආච්චිලාට දරුවන්ට අතවර කරා කියලා නිවුස් වල යන්නෙ:rofl::rofl: වැදගත් දෙවල් කියලා කියන්නෙ මොනවාද උබලා ලොකෙ...