1. S

    සාමාන්‍ය විදියට බබා හම්බුනාම

    Ehema tight wenne na kollo aye. Hitha hadaganin. Backside thamai ita passse
  2. S

    කොමර්ෂල් ඩිජිටල් සයිට් එකෙන් කොහොමෙයි රීලෝඩ් දාන්නේ?

    Digital eka hodaida bn. mamanm thama maru une na. Mama card number eka save karanawata wada hema welema gahanna thiyena eka hodai kiyala hithanne.
  3. S

    Hiking Yapahuwa Fortress

    Niyamai
  4. S

    Car garage plan help

    mama beluwe thappe thawa adiyak wage ussanna
  5. S

    Car garage plan help

    gedara wahalatama join karanna beri weida.
  6. S

    Car garage plan help

    Ow neda machn. Thawa gal block gal peliyak badinna thamai beluwe. Wahala kanu gahala issuwoth hirikida ewida wahiddi
  7. S

    Car garage plan help

    na machan depeththen witharai cover karanne
  8. S

    Car garage plan help

    මචන්ල මට ගරාජ් එකක් හදන්න පොඩි අදහසක් ඔනෙ. මේ image එකේ විදියට තමා අපේ ගේ and තාප්පෙ තියෙන්නෙ. එ අතරට අමානො වලින් වහලක් ගහන්න හෙඩුවෙ කාර් එක දාන්න. 1. මෙකෙ තාප්පෙ පැත්තෙන් වහලෙ උස මදි වෙයිද තාප්පෙට පොඩ්ඩක් පහලින් වහල සෙට් කරොත් 2. ගේ පැත්තෙන් වඩිම්බු ලැල්ලට වහල සෙට් කරොත්ද හොද or වහලට යටින්...
  9. S

    හැඩයි නේද එයා ❤️

    Adoo hena mahathata idiye neda. dennm maruuu
  10. S

    හයිවේ එන්ට්‍රන්ස් එකෙන් පොලිස්කාරයො

    Ow machan, Munata kelinma be kiyana ekath hithata hari na. Un denaganna one neh bn poddak hithanna. Hadissiye mata corona thibboth untat hedenawa nh
  11. S

    හයිවේ එන්ට්‍රන්ස් එකෙන් පොලිස්කාරයො

    Boru ekak kiwwoth bn munuth ekatama yanwa kiwwoth. Kelinma munatama be kiyannath upst wage bn. ilaga serenm be kiyanwa corona nisa
  12. S

    හයිවේ එන්ට්‍රන්ස් එකෙන් පොලිස්කාරයො

    un mulin ahuwa bn exit wenne kohenda kiyala. Un mata wada dura yanawanm mama exit wena eken behela aye wena ekak allagannwa
  13. S

    හයිවේ එන්ට්‍රන්ස් එකෙන් පොලිස්කාරයො

    Hahaa.. Unta mathakada bn udaw. Bohowita mathaka na Un karanne bn api exit wena ekak behela aye ethana entrance gate eka lagata yanwa. Thawa wahanayak allaganna. Ethakota uba boruwata exit unanam aye aruwa dagena yanna wenwa enter weddi. Haha kohomada ethakota athal eka ------ Post added on...
  14. S

    හයිවේ එන්ට්‍රන්ස් එකෙන් පොලිස්කාරයො

    Haha..Ehema kiwwa gaman okun PHI ta kiyai. Sure. Ehema un oke inne bn. Ow bn train eke nogihin wahane yanneth eka nisa bn
  15. S

    හයිවේ එන්ට්‍රන්ස් එකෙන් පොලිස්කාරයො

    Na bn mama kiyanne me CORONa kale un ehema ahana ekath hari nane
  16. S

    හයිවේ එන්ට්‍රන්ස් එකෙන් පොලිස්කාරයො

    Me kale bene ehema udaw kranna. Corona nisa. Kohomath okunta udaw karala wedak na.

    No contents