Hahaa.. Unta mathakada bn udaw. Bohowita mathaka naෆොසස්, පොලිස්, සියලු රජයේ සේවක උන්ට පුලුවන් තරන් උදව් කරපන්. මාර වටිනව. කතා කරපන් හොදට, කන්ටැක්ට් තියාගනින්.
එහෙම කරපු උදව් නිසා මට, කොටුවෙන් ට්‍රේන් බුක් කරගන්න / යාල , විල්පට්ටු ඕන් එහෙක ඕනෙම පාරක තත්වෙ දැන ගන්න, සෆරි ජිප් බුක් කරගන්න / පොලිස් ඒරියා 2,3 කින් ඉරි කපල, හයි ස්පීඩ් ඇල්ලුවොත් ශේප් කරගන්න / සමහර ඩෑම් වලට, ලයිට් හවුස් වලට බලන්න යන්න පුලුවන්
මිනිස්සු ඕනෙ වෙනව![]()
Un karanne bn api exit wena ekak behela aye ethana entrance gate eka lagata yanwa. Thawa wahanayak allaganna. Ethakota uba boruwata exit unanam aye aruwa dagena yanna wenwa enter weddi. Haha kohomada ethakota athal ekaබැරි වෙලාවත් පොරට යන්න ඕනෙත් උබ කියන ලගම exit එකට නම් උබට වෙනම exit කරවල පොරව බස්සල යන්න වෙයි..![]()
------ Post added on Jan 27, 2021 at 2:39 PM

