1. richlife

    මහරගම_පාලනය

    ඒ අතුරින් බුලත්විට විකුණන, වඩේ බදින, වීදිකඩ කරන, බස් රථ කොන්දොස්තර සේවයේ නියුතු දේශපාලනයට පිවිසීමට කිසිදු අදහසක් නොතිබූ පිරිසක් මෙසේ මහරගම නගර සභාවේ මන්ත්‍රීවරුන් බවට පත්වේ. හරි ෂෝයි.:sorry:..
  2. richlife

    🍒 Nilushi

    bps
  3. richlife

    වැලන්ටයින්_ෆන්

    :lol::lol:
  4. richlife

    Windows 10 Enterprise 2016 LTSB

    නෝ කනෙම්ට්ස්..:sorry:
  5. richlife

    නිශාදි කාරියවසම් නංගිගෙ ඇත්ත කතාව

    ඔෆිස් එකේ ඉඳගෙන කියවන්න විදිහක් නෑනේ ඉතින් අර පින්ටූරේ නිසා..:sorry:
  6. richlife

    ELAKIRI MIN MADURA

    උඹ තාමත් කාමරේද ටැංකිය තියාගෙන ඉන්නේ..:rofl: සෙම අඩු උනාද..:P
  7. richlife

    නලින් බන්ඩාර වෙරි

    :yes::yes::yes:
  8. richlife

    ELAKIRI MIN MADURA

    ගොඩක් දුරට උන් උදේ වෙද්දී ඔක්සිජන් මදි වෙලා උඩට ඇවිත් ඉඳී.. ගෝල්ෆිෂ්ලට ඔක්සිජන් මදි උනාම ඉන්න අමාරුයි.. අපේ ගෙදරත් ඔය සයිස්ම ටැංකියක් තිබුණේ.. එකේ ඔක්සිජන් මෝටරේනම් පැය 24ම දාලමයි තිබුණේ. නැත්තං උන් උඩට එනවා. පීනන එකත් අඩු වෙලා මලානික වෙනවා.. ලයිට් ගියාම එහෙමත් වහල අරිනවා ගොඩක් වෙලාවට..:yes:
  9. richlife

    ELAKIRI MIN MADURA

    අඩෝ ඒකෙ වතුර තියෙනවද.. :shocked: මම හිතුවේ වතුර පුරවන්න කලින් ගහපු ෆොටෝ එකක් කියලා.. ඒ අස්සේ උඹ මාලු ඉන්නවා කිව්වාම මාව තවත් මෙව්වා උනා..:eek:
  10. richlife

    මානේ ගල නැගීම

    කමෙන්ට් එකක් දාන්න පුලුවන් වෙලාවක නෙමෙයි ලොග් උනේ..:dull: ඒත් මේ වචන ටික නිසා මුකුත් නොකියා යන්න හිත දුන්නේ නෑ..:love: මෙතැනදී අපි ගෙනාපු ලීටර් 5 වතුර බෝතලයක් පහලට පෙරලුනා.එක හැලුන උනාට හිස් බෝතලේ උඩට අරන් ආවා,කැලේ ප්ලාස්ටික් දාලා එන්න බැරි නිසා. ත්‍රෙඩ් එක වගේම මේ වචන ටිකත් මාරම වටිනවා...
  11. richlife

    හොර වැඩක්වත් කරගන්න දෙන්නේ නැහැනේ

    මැස්සෙකුටවත් පාඩුවේ මෙව්වා කරන්න දෙන්නේ නෑ ඒකත් ලීක් කරනවා...:rofl: නරක මිනිස්සු..:P
  12. richlife

    🌶️ Harshi Ruwanthi

    :lol::lol:
  13. richlife

    Jayani Alahapperuma

    Bps
  14. richlife

    අභිරහස්_නින්ද

    Me too.:dull:
  15. richlife

    wedding full suit

    Bumps

    No contents