ඔය ඔප්ෂන් එක ක්‍රියාත්මක කරන්න වෙන්නෙම නෑනේ මචන්..:oo:
දැන් බලපං ප්‍රභාකරන් ඉන්න කාලේ ඉඳලම ඌට ගේමක් දෙන්න බෑ බෑ බෑ බෑමයි කිය කිය හිටිය උන්නේ බං රනිල් එක්ක හිටියේ.. ගොන්නුන්ට යුද්ධ කරන්න පුලුවන් කියපු අත්තන ඇට කාපු එකෙක් එහෙමත් හිටියනේ.. ලඟදි බැංකුවට විදලා ගෙදර ගියෙත් අපේ හමුදාව පාමංකඩ යනවා කිව්ව...