ඒ මචන්.. ඌට මළ පනින්න ඇත්තේ උඹ පරක්කු උන නිසා..
ඒ නිසා ඌ ලොකු පම්පෝරි ගැහුවා කියලා ඒකට උඹ කෑ ගහගෙන ගිය එක වැරදි..
උඹට දැන් මළ පැනලා ඉන්නවා වගේම උගේ පැත්තෙන් උටත් මළ පනින්න ඇති උඹ පරක්කුත් වෙලා ඇවිල්ලා තව කෑ ගහන්නත් එනවා කියලා.. ඌ හෙන දුර ඉඳන් කෝල් කළාම උඹට ඌව ගන්න යන්න වෙලා යන්න ඇති.. ඒත් උගේ...