Y2K යාලුවා... ලෝකය මැවීම පිළිබඳව ඇති දේව ධර්ම වාදය බුදුන්ටත් පෙර සිට ලෝකයේ පැවති මතවාදයක්.. ජේසුස් වහන්සේ හෝ මොහොමඩ් හෝ ඒ මතය තවත් ඉදිරියට ව්‍යාප්ත කළා...
සත්‍යය ගැන ලියන කොට ඉතින් දේව ධර්ම වාදය කියවෙන ආගම් වලට විරුද්ධව කරුණු කියන්න වෙනවා...එහෙම කිව්වා කියලා මට අකුසලයක් වෙන්නෙ නෑ.මොකද මම කරන්නේ...