1. Gstar

    පින සහ විපාකය-ථෙර අපදාන

    ධූපදායක ථෙරාපදානය 847 ලෝක ජ්‍යෙෂ්ඨවූ, තාදී ගුණ ඇති සිද්ධාත්‍ර්‍ථ බුදුරජාණන් වහන්සේගේ (ගන්‍ධ කුටියට) පැහැදුණු සිතින් මා විසින් කුටිධූපයක් (ගඳකිළියට සුවඳ දුමක්) දෙන ලදී. 848 යම් පින්කමක් කරණකොටගෙන දිව්‍යවූ හෝ, මනුෂ්‍යවූ හෝ, යම් යම් භවයක උපදිම් නම් සියළු දෙනාටම ප්‍රිය වෙමි. සුගන්ධධූප...
  2. Gstar

    පින සහ විපාකය-ථෙර අපදාන

    අනුරුද්ධ ථෙරාපදානය. 2ු1ග ´´මම ලෝක ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රෙෂ්ඨවූ, විවේකීව වාසය කරන්නාවූ, ලෝකනායකවූ සුමේධ නම් භාග්‍යවතුන් වහන්සේ දුටුවෙමි. 2ු2ග ´´මම ලෝකනායකවූ සුමේධ සම්බුදුන් වහන්සේ වෙත එළඹ ඇඳිළි බැඳගෙන බුද්ධ ශ්‍රේෂඨයන් (මෙසේ) අයැදීමි. 2ු3ග ´´මහා වීරයන් වහන්ස, ලෝක ජ්‍යෙෂ්ඨයන් වහන්ස...
  3. Gstar

    පින සහ විපාකය-ථෙර අපදාන

    පින සහ විපාකය-ථෙර අපදාන පින සහ විපාකය කුශලය සහ ඒවායේ විපාකය හඳුනා ගැනීමට බුදු දහමේ ත්‍රිපිටකයේ තිබෙන ප්‍රධානම ධර්ම කොටසක් වන්නේ "ථෙර අපදානයයි." එනම් යම් යම් භික්ෂූන් වහන්සේලා පෙර ආත්ම වල කළ කුසල කර්ම හේතුවෙන් ගෞතම බුදුන්ගේ ශාසනයේ සියළු කෙළෙස් නසා රහත් වූ අයුරුයි.. එම කතා සැම දෙනාගේම හිත සුව...
  4. Gstar

    විදර්ශනා භාවනාව

    දිට්ඨි විසුද්ධිය පංචස්කන්ධය හෙවත් නාම රූප ධර්මයන් ඇති සැටියෙන් දකින්නාවු එමෙන් ම ආ‍ත්ම දෘෂ්ටිය දුරු කරන්නාවු ඤාණය දිට්ඨි විසුද්ධියයි. සී විසුද්ධියෙන් සිල් වත්ව , චිත්ත විසුද්ධියෙන් සමාහිතව සිටින යෝගාවචරයාගේ භාවනාව වසර්ශනාවට යොමු වන්නේ මේ දිට්ඨි විසුද්ධියෙනි. යෝගාවචරයා මේ වන විට...
  5. Gstar

    විදර්ශනා භාවනාව

    විදර්ශනා භාවනාව විදර්ශනා භාවනාව ධ්‍යාන, අභිඥා උපදවා ගැනීමි ආදියට ඉවබල් වන සමථ භාවනාවෙන් පමණක් සැහීමකට පත් විම බෞද්ධ භාවනා මාර්ගයෙන් අපේක්ෂ‍ා නොකරේ. නිර්වාණ අවබෝධය සදහා ක්‍රියාත්මක වීම බෞද්ධ භාවන‍ාවේ අවසාන අරමුණයි. ඒ සදහා විශේෂයෙන් ම ඉවහල් වන්නේ විදර්ශනා භාවනාවයි. විදර්ශනා භාවනාව...
  6. Gstar

    හරිම ආගම

    හැමෝටම කියන්න තියෙන්නේ මෙච්චරයි...සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා සියලු සත්ත්වන් කෙරේ අනුකම්පාවෙන් අපම්ණ දුක් ගෙන ලබාගත් දැනුමෙන් උන් වහන්සේ කළ සෘද්ධි ප්‍රාතිහාර්ය පෑම, දිව්‍ය ලෝක,අපාය ආදිය ගැන පැවසූ දේවල් කිසිම කෙනෙකුට විද්‍යාවෙන් හෝ අන් යම් ක්‍රමයකින් බොරු යයි කියා ඔප්පු කල නොහැක. ඒවා පිලිබඳ...
  7. Gstar

    Apaayata Yanno.....

    අය්යෝ y2K නම් නියම brain wash වෙච්ච සුපිරි මිත්‍යා දෘෂ්ටිකයෙක්... ලෝකය/දිව්‍ය ලෝක ඉබේ පහල වෙනවා කියල කිව්වෙ නෑ..හැම දෙයක්ම හේතු පල දහමේ ප්‍රතිඵලයක්...උත්තරේ දුන්නාම ඔබට තේරුම් ගැනීමේ හැකියාව නැති වුන එකට අපි මොනව කරන්නද? මිත්‍යාවම කරපින්නා ගෙන ඔහොම යමුකෝ...සර්ව බලධාරියා ගැලවීම ලඟා කර දෙන කන්...
  8. Gstar

    සැබැ මොඩකම යනු කුමක්ද?

    යාලුවා.. මෙතන නිකන් බොරුවට දිගින් දිගට කෑ ගහල වැඩක් නෑ..ලියනවනම් පිටු ගණන් ලියන්න පුලුවන්...නමුත් දේව වදයෙන් අන්ධ වෙලා ඉන්න ඔබලට සත්‍යය කවදා තේරුම් ගන්න පුලුවන්ද කියන්න බෑ..
  9. Gstar

    සැබැ මොඩකම යනු කුමක්ද?

    ආගම් බොහෝය.දුකින් මිදෙන්නට මග යැයි එකක පැවසුන දෑ අනෙකක පැවසුනු දෙයට වෙනස්ය. ඇත්ත දක්නා කැමත්තන් විසින් කළ යුත්තේ සොයා බලා සුදුස්ස තෝරා ගැනීමයි. අන් ආගම් සේ දුක් විඳින්නාට වට පිට ඒ මේ අත ඇද ගෙන නොගොස් එක එල්ලේම ඒ සඳහා අවබෝධ කළ යුතු දෑ පැහදිලි කොට දක්වන ධර්මය බුද්ධ දේශනාවයි!
  10. Gstar

    සැබැ මොඩකම යනු කුමක්ද?

    යාලුවා...ලේසියෙන් කාටවත් මාර්ගය කියාදෙන්න බෑ.. හැම බුදුවරයෙකුම කල්ප ගාණක් පෙරුම් පුරලා තමා නිවන් මාර්ගය තමන් විසින්ම අවබෝධ කරගන්නෙ.. පෙරුම් පුරනවා කිව්වට ඒකත් ලේසි නෑ.. බුදු කෙනෙක් සාගරය පරදවා "ලේ" ද,අහසේ තරු ගානට වඩා ඔටුනු පලන් හිස්ද දන් දෙනවා..ඉතින් ඇයි මේ මෙහෙම දුක් ගන්නේ? සියළු ලෝක වාසි...
  11. Gstar

    Apaayata Yanno.....

  12. Gstar

    Apaayata Yanno.....

    මෙම ලොකෝත්පත්ති වංශ කථාව බුදුපියානන්වහන්සේ දිඝ නිකායේ පාඨික සුත්‍රයේ වදාලා ඇත ‍(සංශෝධන සහිතව දක්වා ඇත) භාර්ගවය, මම ලෝකෝත්පත්තිය පිළිබඳ වංශයත් දනිමි. එයින් මතු සර්වඥතාඥානය දක්වා සියල්ලත් දනිමි. එහෙත් මම අසවල් අසවල් දේ දනිමියි තෘෂ්ණා දෘෂ්ටි මානයන්ගේ වශයෙන් ඒවා නොගනිමි. "භාර්ගවය, ඇතැම්...
  13. Gstar

    Apaayata Yanno.....

    "දෙවියන් විසින් ලෝකයත් සත්ත්වයාත් මවන ලද්දේය"යන මතය ලෝකයේත් සත්වයාගේත් පටන් ගැනීම සොයන්නට උත්සාහ කොට, එය නොදැක වෙහෙසට පත් ඇතමුන් විසින් කරන්නට දෙයක් නැති කමින් අන්තිමට ඇති කරගත් හැඟීමක් මිස සත්‍යයක් නොවේ. සාදන වඩුවකු නැතුව ඉබේම පුටුවක් ඇති නොවිය හැකිවාක් මෙන්, මේ ලෝකයේ සත්වයාත් මවන කෙනෙකු...
  14. Gstar

    සැබැ මොඩකම යනු කුමක්ද?

    හ හා..මේව අහල ඇඬෙනව මචන්..මිත්‍යා දෘශ්ටියක මහත... මනුස්ස සම්බන්දයෙන් තොරව කොහොමද බන් මිනිස් ලොවේ උපදින්නෙ..ටිකක් හිතල බලපන්කෝ... එකවර පහළ වීම කියන්නේ ඕපපාතික ප්‍රතිසන්ධියකට,, ඒ කියන්නේ මවක් පියෙක් නැතිව තමන් කළ කර්මයන්ට අනුව විපාක ලබන්න සුදුසු තැනක ඉපදීම.. ප්‍රේත ලෝකය, අපාය යන දෙක අකුසල කර්ම...
  15. Gstar

    Apaayata Yanno.....

    දෙවියන්ට අපහාස කිරීමක් කෙරුවා නෙමේ සත්‍යය තේරුම් කරල දුන්නා...සසර සැරිසරන සත්වයෙක් කියල කිව්වෙ අදටත් කවුරු හරි ජීවියෙක් විදියට මේ සංසාරෙ සැරිසරනව කියන එකයි..සසරේ ඉපදී ඉපදී යනව කියන්නේ ඒක අනිවාර්යයෙන්ම දුකක්..ඉපදීම දුකක්, ජරාවට පත්වීම දුකක්,මරණයට පත් වීම දුකක්. අනික ධර්මය නොදන්න අන්‍යාගමිකයන්...
  16. Gstar

    Abhidarmaya

    නිවන් දකින්න ලේසිම ක්‍රමය[Step By Step] http://www.elakiri.com/forum/showthread.php?t=1109198
  17. Gstar

    Abhidarmaya

    http://www.ogatharana.org/ Read the books: Abhidharmaye Mulika Karunu & Abhidharma Margaya and of course Vipassana Bhawana kramaya & sathipattana Bhawanawa too.
  18. Gstar

    ඇයි ඔයා ඔච්චර ලස්සන..?

    හම්බයාණනි; කිසි කලෙක ඔබගේ ඉස්ලාම් දහම හෝ ක්‍රිස්තියානි දහම හෝ සමග බුදු දහම සම්බන්ධ කිරීමට උත්සාහ නොකරන්න.. මන්ද යත් එය කිසිදා එක් නොවන අහස -පොළොව වැනි දුරකින් පිහිටි දෙයකි....බුදු දහම යනු පරම සත්‍යයයි..ලෝක ධර්මතාවයයි..සත්වයාගේ පැවත්ම, දුක සැප බෙදී යාම සහ දුකෙන් මිදී සදාකාලික සුවය ලබන මාර්ගයයි...
  19. Gstar

    Apaayata Yanno.....

    ඔඩෙල් කියන්නේ පට්ට හම්බයෙක්...කවුද බන් මේ වැදි බන කිව්වේ? උඹලගෙ අල්ලද? අල්ලයි මොහොමඩුයි දෙන්න ලෝකෙට දුන්නේ ආගමක් නෙමේ...මිනිස්සු තිරිසන්නු කරන මිත්‍යාදෘශ්ටියක්.. බුද්ධාගමේ හැටියට මිත්‍යා දෘෂ්ටිය කියන්නේ ලොකුම පව.. ""නාහං භික්ඛවේ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යං ඒවං මහාසාවජ්ජං යථයිදං භික්ඛවෙ...
  20. Gstar

    Apaayata Yanno.....

    ජේසුස්ගෙ ඉගැන්වීමෙන් කොහොමද මචන් ගැලවීම ලඟා කර දෙන්නෙ? අඩුම ගානේ ජේසුස් වත් "ගැලවුනේ" නැතුව කොහොමද අනුන්ව ගලවන්නෙ? ජේසුස්ගේ ඉගැන්වීම තුල යහපත් කරුණු බොහොමයක් තිබුණත් ජේසුස් යනු තවමත් සසර සැරිසරන එක්තරා සත්වයෙකි...නියම ගැලවීම ලඟා කරගත හැකි වන්නේ සියලු කෙලෙස් නසා භව ගමන කෙලවර කර නිර්වාණය සාක්ෂාත්...

    No contents