1. Gstar

    නාඋයනේ අරියධම්ම හිමියන්ගේ බණ

    kattiya eka banak wath ahuwada?
  2. Gstar

    නාඋයනේ අරියධම්ම හිමියන්ගේ බණ

    උඩඊරියගම ධම්මජීව හාමුදුරුවොත් මීතිරිගල නිස්සරණ වනයේ වැඩ වසන උතුම් බුද්ධ පුත්‍රයෙක්... ස්තුතියි ඔබ සැමගේ අදහස් වලට...බොහොම පින්..
  3. Gstar

    නිවන් දකින්න ලේසිම ක්‍රමය[Step By Step]

    සුමධුර බණ ඇසීමට කැමති පින්වතුන් මෙතනින් Download කර ගන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1132457
  4. Gstar

    Friends... Try to listen to this

    හ හා.. Birth Certificate එකේ ආගම සඳහන් කරන්නෙ නෑ බන්.. මෛත්‍රී බෝධිසත්වයො දැනට ඉන්නෙ තුසිත දිව්‍ය ලෝකෙ.. එක එක මිත්‍යාවන් අදහන්නේ නැතුව මෙන්න මේ පැත්තට ඇවිත් නියම බණ පදයක් අහන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1132457
  5. Gstar

    නිවන් දකින්න ලේසිම ක්‍රමය[Step By Step]

    ඔව්..බෞද්ධයාගේ අත් පොත තමා හොඳ මුලින්ම කියවන්න..ඊට පස්සෙ කියල තියෙන පිළිවෙලට ඉතිරි ඒවත් කියවන්න.. බුදු සරණයි!
  6. Gstar

    නාඋයනේ අරියධම්ම හිමියන්ගේ බණ

    නාඋයනේ අරියධම්ම හිමියන්ගේ බණ ඉතාම සුමධුර ලෙස කාටත් තේරෙන පරිදි උදාහරණ ගෙන හැර පාමින් උතුම් සද්ධර්මය දේශනා කරන අපිට සිටින ඉතාම පින්වත් සඟ රුවනක් තමයි " අති පූජනීය මහා කම්මඨානාචාර්ය ත්‍රිපිටකධරාචාර්ය ශ්‍රී කළ්‍යාණී යෝගාශ්‍රමාධිපති නාඋයනේ අරියධම්ම හාමුදුරුවෝ...
  7. Gstar

    Friends... Try to listen to this

    මොකද්ද MBoX; Are u a Buddhist? උඹ ගාල්ලේ මෛත්‍රි ව සරණ ගියපු එකෙක්ද? හැම thread එකේම එයා ගැන කියන්නේ.. පරිස්සමෙන්..ඕක පවක්..ආර්යෝපවාද කර්මය...
  8. Gstar

    සාධු කියන හැටි..

    ස්තුතියි යාලුවා...සතර සතිපට්ඨානය තමා බුදු දහමේ හරය...
  9. Gstar

    දුටුගෑමුණු රජුගේ භශ්මාවශේෂ

    අපේ දුටුගැමුණු රජතුමා සහ එතුමන්ගේ මලණුවන් වන සද්ධාතිස්ස රජතුමා දැනට තව්තිසා දෙව්ලොව ඉපදී අනාගතයේ මෛත්‍රී බුදුන්ගේ අගසව් දෙනම ලෙස තනතුරු දරයි...:yes:
  10. Gstar

    Mahamewnawa

    නමෝ බුද්ධාය!!! අපි මහමෙව්නාව සරණ නොගියට, උතුම් තථාගත අරහත් සම්මාසම්බුදු රජාණන්වහන්සේව මුළු හදවතින්ම සරණ ගිය, ශ්‍රී සද්ධර්මය මුලුහදවතින්ම සරණ ගිය, ආර්ය සංඝ රත්නය මුලුහදවතින්ම සරණ ගිය, අහිංසක, අවංක, කරුණාවන්ත, දයාවන්ත, උතුම් මනුෂ්‍යයන්..ආර්ය මාර්ගයේ ගමන් කරන බෞද්ධයො.. කිරිබත්ගොඩ හාමුදුරුවෝ...
  11. Gstar

    සිය පුතුන් මරා මස් කන ප්‍රේතිය

    ඔය කතා තියෙන්නේ ත්‍රිපිටකයෙ ඛුද්දක නිකායෙ ප්‍රේත වත්ථු වල. මෙතනින් බලන්න...
  12. Gstar

    නිවන් දකින්න ලේසිම ක්‍රමය[Step By Step]

    Thanks all for the comments... read the book series and follow accordingly..:yes:
  13. Gstar

    කියන්නමයි හිටියේ

    අනේ කාලේ වනේ වාසේ...
  14. Gstar

    Mahamewnawa

    සැබවින්ම මහමෙව්නාව කොයිබටද? http://dharmanidhaana.wordpress.com/2011/04/27/%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%9A%E0%B6%BA-%E0%B7%83%E0%B7%9D%E0%B6%AF%E0%B7%8F-%E0%B6%B4%E0%B7%8F%E0%B7%85%E0%B7%94-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8/ :shocked:

    No contents