1. Gstar

    රේරුකානේ චන්දවිමල මහ නාහිමි

    Videos cannot be embedded..so just click on the links above and videos will open in youtube..
  2. Gstar

    රේරුකානේ චන්දවිමල මහ නාහිමි

    රේරුකානේ චන්දවිමල මහ නාහිමි සරල බසින් පිළියෙල කල පොත් පෙළකින් පිරිසිඳු බුදු දහම බෙදා හරිමින් සසුනඹර එළිය කළ පරම පූජනීය මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහ නාහිමියන් ජීවමාන කාලයේ පටිගත කරන ලද වීඩියෝ වාර්තාව... http://www.youtube.com/watch?v=NJqLg1BL1ec http://www.youtube.com/watch?v=vZOosGibKdo...
  3. Gstar

    kiribathgoda gnanananda thero's bana

    9kzRxucFeD0 Mokada hithenne?
  4. Gstar

    Mahamewnawa

    Been thinking about this recently...let's share what's going on in Mahamewnawa...It'll be an eye opener for most Mahamewnawa pilgrims...
  5. Gstar

    වර්තමානයේ රහතන් වහන්සේලා නැත්තේ ඇයි?

    දමිත් උන්නාන්සෙ ගැන නේද කියන්නේ...කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ තවත් ගෝල නමක්..:lol:
  6. Gstar

    වර්තමානයේ රහතන් වහන්සේලා නැත්තේ ඇයි?

    ඔය ප්‍රශ්නෙට උත්තරේ බොහොම සරලයි.. එක් බුදු කෙනෙකුන් විසින් සත්වයන් සූවිසි අසංඛයෙක්(24x 10^140) නිවන් දක්වනව කියල කියනව... ඒත් ලෝකයේ සත්වයන්ගේ ප්‍රමාණය අනන්තයි..උදාහරණයක් විදියට පර්චස් 10 බිම් කෙබෙල්ලක කෝටි ගානක් කුහුබුවන්,පනුවන්,ක්ෂුද්‍ර ජීවින් ඉන්නවා..ඉතින් මේ මුලු ලෝකයේම සාගරයෙත් එක්ක බැලුවම...
  7. Gstar

    යථාර්තය වියතෙකු ඇසින්

    අබෞද්ධයෙක් වන Prothean හට මෙලෙස බුද්ධාගම ගැන කැක්කුමක් ඇතිවී ඇත්තේ කුමක් නිසා දැයි නොදනිමි... කුමන ආකාරයේ වියතුන් පඬි වරුන් තම තමන්ගේ මත හුවා දක්වමින් ප්‍රකාශ කළත් බුදු රජාණන් වහන්සේ වදාළ පරිදි බුදු දහමේ උන්නතිය පවතින්නේ නිවන් පතා ප්‍රතිපත්ති මාර්ගයේ පිළිවෙත් පිරීම තුළින් පමණයි.. කෙසේ වුවත්...
  8. Gstar

    ආමිස නැති ප්‍රතිපත්ති පුජා කුමන්ත්‍රණය

    ආමිසේට වඩා ප්‍රතිපත්තියට මුල් තැන දීල නිවන් මගේ ඉදිරියට යන එක හොඳ දෙයක්..ඒත් ප්‍රශ්නේ ආමිසේ වත් නොකරන එවුන්ට ප්‍රතිපත්තිය ගැන කවර කතාද..
  9. Gstar

    රුවන්වැලි මහ සෑයේ කොත් කැරැල්ල මත සිට..

    යාළුවනේ.. මේ චූඩා මාණික්‍ය සහිත කරඬුව පළඳවලා තියෙන්නේ 1938 දි.. අපේ රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවන් වන බුරුම ජාතික U.විනයාලංකාර හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන්,,පළිගුව හොයා ගෙන තියෙන්නේ බුරුම පතලකින්..මෙහේ බෞද්ධයො පරිත්‍යාග කරපු රන් රිදි මුතු මැණික් බුරුමෙට ගෙනිහිල්ලා ඔය රත්‍රන්...
  10. Gstar

    නිවන් දකින්න ලේසිම ක්‍රමය[Step By Step]

    මචන් බණ පොතක් හොඳට තේරෙන්න නම් දෙතුන් පාරක් අවධානයෙන් කිය්වන්න ඕනෙ..ඒක ගොඩක් අය කියන කතාවක්..පළවෙනි සැරේ නොතේරිච්චා දෙතුන් පාර කියවනකොට මීටර් වෙනවා.. අධෛර්යමත් වෙන්න එපා.. චතුරාර්ය සත්‍යය පොත තමා සංසාර දුක දැනෙන්න කියව්න්න තියෙන හොඳම පොත.
  11. Gstar

    Research: Islamic Slaughtering and Western method of Slaughtering

    සිරාජ් උන්මන්තකයාගේ තවත් බොළඳ වැඩක්.මොනා කරන්නද උඹ ගැන අනුකම්පා හිතෙනවා..:dull:
  12. Gstar

    නිවන් දකින්න ලේසිම ක්‍රමය[Step By Step]

    අගේ ඇති හරවත් පිළිතුරක්...
  13. Gstar

    මෙන්න වැඩක්...හික්z...

    ඇයි බන් තවත් මේ විහිලු? දෙය්යනේ කියල පිනක් දහමක් කරල නිවනම ප්‍රාර්ථනා කරලා දාන මාන දීල පුලුවන් විදියට පාරමිතා පිරුවම වැඩි අමාරුවක් නැතිව ඇත්තම මෛත්‍රී බුදුන් දකින්න පුලුවන්..
  14. Gstar

    මේ හරි හූනියම් කියන ඒවා ඇත්තද?

    මළ පෙරේතයො එක්ක සෙල්ලම් එපා මචං...උඹවත් අරන් යයි..
  15. Gstar

    Islam = Terrorism?

  16. Gstar

    මේ හරි හූනියම් කියන ඒවා ඇත්තද?

    මචන් හඳහන ගැන කියනවනම් තමන් ඉපදුන වෙලාව හරියටම හරි නම් හඳහන හරි 100%.. ඔය සමහරු කියන්නේ හඳහන විශ්වාස නෑ..ඒකෙ තියෙන විදියට වෙන්නෙ නෑ කියලා...අන්න ඒ කට්ටියගේ උපන් වෙලාව විදියට වෙන වෙලාවක් දාල නර්ස් නෝනලා..ඒකයි ඇත්ත.:lol::yes:
  17. Gstar

    මේ හරි හූනියම් කියන ඒවා ඇත්තද?

    මෙන්න මේකෙ තියෙනවා සම්පූර්ණ කතාව..කියවලා බලන්න .. http://rightmindfulness.wordpress.com/2008/12/26/%E0%B6%85%E0%B6%B1%E0%B7%9A-%E0%B7%84%E0%B7%8F%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%9A-%E0%B6%B8%E0%B6%82-%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C-2/

    No contents