ඔව් අපේ ගෙදර ලිග් ගල් තුනත් ඔය වගේ ආපු එකෙක් උස්සල තිබ්බ :( ගෙදර බල්ල විතරයි ඉඳල තියෙන්නෙ ඌ කෑගහල කොහෙද ගමේ අය එකතු වෙනකොට ඌ ඒකත් අරං ගිහිං :( අපි උයන්න විදිහක් නැතුව සතියක්ම කඩෙං කෑවෙ :( මහ කාලකන්නි හැත්ත බං ඕව කරන උන්ට බොන්න වතුර උගුරක්වත් නැතුව මැරෙන්න ඕනෙ :angry: