අපි දැලි පිහියෙන් කිරි කාලා නැති නිසා එක එල්ලේ පිළිතුරු දිය නොහැක,
නමුත් කෙහෙල් ගහට කොටපු කොට්ටෝරුවාට සිදු වූ දෙය සියැසින් දැක ඇතිනිසා දැඩි අවධානමක් ඇති බව හැඟීයයි.
අක්කාගේ සහ නංගීගේ කැමැත්ත ලබාගත හැකිනම් යෙහෙකි,
නමුත් අවසානයේ "කොයි හු#?ත් එකයි බැලුවම හු*ලා" යන සිතිවිල්ල ඔබට ඇතිවිය හැක......