නැහැ බන්, එක වැරදියි
මොකද H කියන එකේ මොඩියුලේෂන් එකයි H + වල මොඩියුලේෂන් එකයි දෙකක් ,ඒ දෙකෙන් යන්න පුළුවන් උපරිම ස්පීඩ් එකත් දෙකක්,
දැන් ගොඩක් තැන්වල ඩයලොග් සහ එටිසලට් H + කියන්නේ උපරිම 42Mbps යන්න පුළුවන්, ඒ කියන්නේ 20ක් වත් එනවා හරි හමන් ඩොන්ගල් එකක් පාවිච්චි කරොත්
හැබැයි මෙහෙම දෙයක්...