1. පිස්සු පුසා

    ඇත්ත දැනගත්තොත් ........................?

    Ahala balapan.. samaharawita eya umba ahanakan innawa wenna puluwan.. :)
  2. පිස්සු පුසා

    Pvt. Bus passengers get ‘smart card’ upgrade

    පට්ට වැඩේ දැනට පෙන හැටියට මේකෙන් වාසි ගොඩයි 1)ඉතුරු සල්ලි නොදී කොන්දොන්ට ලයින් දෙන්න බැහැ (රුපියලේ ඒවා මාටියා බැහැ ) 2)බස් හිමිකරුවන්ට වාසියි ,ගෝලයෝ මාටියා ගහන සල්ලිත් උන්ටම ලැබෙනවා 3)කප්පම් කරුවන්ට සල්ලි බැහැ ,කොන්දා අතේ සල්ලි නැති නිසා
  3. පිස්සු පුසා

    ලෝක පරිසර දිනය (සුමිතුරෝ ) update

    දැයට කිරුල පළන්දන්නේ කොහොමද බුරුත තේක්ක කොස් ගස් දිහා බල බල Do you know what I mean :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
  4. පිස්සු පුසා

    නාමල් රාජපක්ෂ ගේ නීති විභාගය

    කෝ අර ගමය කියන එකා ඌ කියනවා රගර් කියනේ කොහොමත් ආවේග ශීලී ක්‍රීඩාවක් ලු රෝහිත විනිසුරුට ගැහුවට කමක් නැහැලු මු මේකට මොකද කියන්නේ කියල දන ගන්න ඕන :P
  5. පිස්සු පුසා

    උපත්පාලන පෙති මිලදී ගන්නේ 50%ක් ටියුෂන් ළමය&#3

    නුතන ස්ත්‍රී වාදියෙක් නේ . එල එල උඹ කැමති දෙයක් හිතන්න උඹට අයිතිය තියෙනව , ඒ අයිතියට මම ගරු කරනවා දැට්ස් ඉනෆ්
  6. පිස්සු පුසා

    ලයිට් බිල අඩුයි. වරෙන් පෙළ පාලියක් යමු

    අපේ නම් වැඩි නැහැ, අපි කොත්තු රොටිය කිව්ව විදිහට රුපියල් හතලිස් දාහක් දීල සොලර් පැනල එකක් ගහ ගත්තනේ , ගිය මාසේ ඒකක 126 මේ මාසේ එකක 122 එකක 4ක් අඩුයි යකෝ මට නම් පට්ට හැපී :P:P:P
  7. පිස්සු පුසා

    උපත්පාලන පෙති මිලදී ගන්නේ 50%ක් ටියුෂන් ළමය&#3

    respect you :yes::yes::yes: ඔන්න ඔය වරද්දාගෙන මම පොදුවේ කිවුවේ මම කියන පුද්ගලයා ගැන හිතන්න එපා මොකද මම ඕව කරලා චාටර් කාල විඳලා තියෙනවා එකයි මේ ටික කිවුවේ වැඩක් ගන්න උන් තේරුම් ගනියිනේ
  8. පිස්සු පුසා

    ලයිට් බිලද? අරක්කුද?

    මොන ගොබ්බ යෝජනාවක්ද , මණ්ඩලේ පාඩුව නිකන්ම පියවන්න පුළුවන්නේ චීන්නු අහක දාන සැටලයිට් එකකට කොටි දෙදාහක් නාස්ති නොකර හිටියනම් දයට කිරුල වගේ පුහු සංදර්ශන තියන්නේ නැතුව හිටියනම් ආඩම්බර කාර ගන්කබර සෙට් එකට රෑට රේස් පදින්න පිනට ලයිට් නොදා හිටියනම් ඕක ආණ්ඩුවේම එවුන් ගේ යෝජනාවක් උඹලට ඕක ත්රෙන්නේ...
  9. පිස්සු පුසා

    උපත්පාලන පෙති මිලදී ගන්නේ 50%ක් ටියුෂන් ළමය&#3

    දැන් මෙතන කවුරු හරි කියනවනම් තමුන් යාලු වෙන්න කලින් කෙල්ල වෙන කෙනෙක් එක්ක සෙක්ස් කරලා තිබ්බට බඳින්න අවුලක් නැහැ කියල , උන වහාම තමුන්ගේ කෙල්ලගේ නොම්බරේ මට පීඑම් කරන්න, ජීවිතේ එක එක කාල තියෙනවා ඒ ඒ දේවල් කරන්න ඕන පොඩි උන්ට ඒවා තේරෙන්නේ නැතිනම් උන්ගේ මහා උන් , ගුරුවරු දන ගන්න ඕන ඒවා උන්ට...
  10. පිස්සු පුසා

    mobitel 4G gaththa aya innawada?

    naha dailog 4n walata thamayi 1800 fixed customers lat 2600(sure naha)
  11. පිස්සු පුසා

    ගම ගාල්ල කිවුවහම .....

    matath ehema deyak yanthamata mathakayi
  12. පිස්සු පුසා

    ගම ගාල්ල කිවුවහම .....

    උඹ කියන එකත් ඇත්ත තමයි බන්, මමත් දන්නා හොඳ පොරවල් ඉන්නවා ගාල්ලේ එත් මුගේ බොරු පොයිය තමයි ඉවසන්න බැරි

    No contents