බන්ස්, අපේ ගෙදර වතුර ටැංකි දෙකක් තියනවා. එකක් පිරිඑන්නේ පාරේ line එකේ වතුරෙන්. අනිත් එක පුරවන්නේ ගෙදර ළිඳේ වතුරෙන් , වතුර මොටරේ හරහා
ළිං වතුරේ මද ගතිය තියනවා . එක නිසා ලිඳේ වතුර තියන ටැංකියෙන් වතුර පාවිච්චි කරන ඔක්කොම ලිනේ වල මද තට්ටු හැදිලා.
අපිට මේවා ෆිල්ටර් කරන්න දාන්න පුළුවන් මොනවා හරි...