මචන්, A4 එකට වඩා පොඩ්ඩක් පොඩි paper එකක් තියනවා නේදඅපි commonly කියන්නේ half sheet කියල
මේවා bookshop වල ගන්න තියේද?
මේකට කියන විශේෂ නමක් තියේද? නැත්තම් හාෆ් ෂීට් කිව්වම හරිද?
කියක් වගේ වෙනවද? bundle එකක්
A4 ගැන නෙවෙයි කියන්නේ
මේවා bookshop වල ගන්න තියේද?
මේකට කියන විශේෂ නමක් තියේද? නැත්තම් හාෆ් ෂීට් කිව්වම හරිද?
කියක් වගේ වෙනවද? bundle එකක්
A4 ගැන නෙවෙයි කියන්නේ