1. කෑප්ටන් Jack Sparrow

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    හොදත් තියෙනවා මචං, නරකත් තියෙනවා. ටැක්ස් නම් වෙනස් වෙන එකක් නැහැ, රටක් විදිහට ගත්තොත් රටේ පැවැත්මට eco වාහන වැදගත්, අනික ලංකාවේ තෙල් ලිං නැති නිසා ලංකාවට ඒ පැත්තෙන් වටිනවා, හැබැයි අර රත්තරං කිව්වා වගේ ලංකාවේ වාහන සංස්කෘතියට සෙට් වෙන්නේ නැහැ. (අවුරුදු 30-40ක් දුවන්න බහ ඕව)
  2. කෑප්ටන් Jack Sparrow

    බොදුබල සේනාව කරපු දේ හරිද ?

    වැඩක් නැහැ බන්, අපේ උට්ටලටත් වටින්නේ කොනකපාලුවොන්ව බන්, අපේ එවුන්ගේ එකමුතුවක් නැහැ. මොකා ආණ්ඩු කරත් හම්බය දිනුම් බන්.
  3. කෑප්ටන් Jack Sparrow

    බොදුබල සේනාව කරපු දේ හරිද ?

    ඔව් මචං එක ඇත්ත, මම කිව්වේ මචං MY3 ට වඩා චම්පික වගේ කෙනෙක් ආවනම් මේ සටන ගොඩක් දුරට පොදු අපේක්ෂකයා දිනන්න ඉඩ තියෙනවා. එත් දැන් ඉන්ටනෙට් එකෙන් පිටත මතේ වෙනස් මචං, කෝච්චියේ බස් එකේ යන එන මිනිස්සු කතාවෙනව ඇහෙන්නේ MR ගැන තමයි ගොඩක් වෙලාවට.
  4. කෑප්ටන් Jack Sparrow

    බොදුබල සේනාව කරපු දේ හරිද ?

    එක අතකට මෙහෙම උන එකත් හොදයි, මොකද ඇත්ත ප්‍රශ්නේ තියෙන නිසා දේශපාලනික නොවන වෙනමම නායකත්වයක් වටේ මිනිස්සුන්ට දැන් පෙළ ගැහෙන්න පුළුවන් මචං, බොදු බල සේනාවට වැරදුන තැන් ඒ අලුත් නායකත්වය යටතේ හදාගෙන අලුත් ගමනක් ගියොත් හරි.
  5. කෑප්ටන් Jack Sparrow

    කාර් ගැන උදව්වක්

    බජට් එක කියාද? තව මොන වගේ ඒවාද හෙව්වේ?
  6. කෑප්ටන් Jack Sparrow

    බොදුබල සේනාව කරපු දේ හරිද ?

    මම මුලින් හිතුවේ චම්පික රණවක පොදු අපේක්ෂක වේවි කියල, හැබැයි එහෙම උනා නම් MR ට සැහෙන්න ගේමක් තියෙනවා, අලුත් චන්ද, පක්ෂෙකට නැති ස්වාදීන අයගේ චන්ද ගොඩක් චම්පිකට ලැබෙන්න තිබ්බා. එත් දැන් ඉන්ටර්නෙට් එකේ මතයයි සමාජේ මතයයි වෙනස් බන්. අන්තිමට කෙලවෙන්නේ සින්හලයටමයි. :(
  7. කෑප්ටන් Jack Sparrow

    වරේල්ලා

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
  8. කෑප්ටන් Jack Sparrow

    බොදුබල සේනාව කරපු දේ හරිද ?

    ලෝකේ ඇතිවන හැම දේටම නැති වීමකුත් තියෙනවා. මුස්ලිම් ප්‍රශ්නේ ලංකාවේ තියෙනවා, එක අදත් එහෙමයි අදට වඩා හෙට වැඩිවෙයි. චන්දෙ ඉවරුනාම මේ ප්‍රශ්නේ ආයේ එයි, එතකොට එකට නායකත්වය ගන්න පිරිස වටේ මිනිස්සු රොක් වෙයි. දැන් අපි වැඩ්ඩෝ කියල උනුත් දේශපාලනේට ආවොත් උනුත් ඉවරයි. සිංහලයාගේ තියෙන මෝඩකම නිසාම සිංහල...
  9. කෑප්ටන් Jack Sparrow

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    කොහොමත් මචං තාක්ශනේ දියුණුව එක්ක හැමදේම අලුත් වෙනවා, ඉස්සරහට සමහරවිට හයිබ්‍රිඩ් වලට වඩා හොද වෙනමම සංකල්පෙක වාහනයක් එන්න පුළුවන්, එක හයිබ්‍රිඩ් එකට වඩා හොද නම් හයිබ්‍රිඩ් ඔක්කොම හැලෙන්න පුළුවන්. (විදුලියෙන් චාජ් කරන ලිෆ් වගේ ඒවා තව දියුණු වෙලා සෝලා පවර් වලින් චාජ් වෙන්න හැදුවොත්) එහෙම උනොත්...
  10. කෑප්ටන් Jack Sparrow

    පිරිමියා_කිම්_විය

    පිස්සු හරකෙක් බන්, හැටි. මෝඩ මුසලයෙක් :D
  11. කෑප්ටන් Jack Sparrow

    SAD>>>>>>>>>>>>>>>>>>>

    "Don't draw conclusions until you know all the facts". rep+5
  12. කෑප්ටන් Jack Sparrow

    SL tops Google’s ‘sex’ search list again

    පිස්සුද බන් ආරේ ගති නෑරේ නේ, එක නිසා අද ඉදන් යාහු, එම්. එස්.එන් වගේ එකක් යුස් කරන්න තියෙන්නේ සෙක්ස් කියල සර්ච් කරනකොට. ;)

    No contents