ප්‍රේමය හා ලිංගිකත්වය ගැන නම් ඔබ කියපු කාරණේට එකඟ වෙනවා.
ඔය බහුතර අධියතාර්ථය නිර්මාණය වෙන්නෙත් ඉල්ලුම හා සැපයුම් න්‍යාය මත. මිනිස්සු කැමති පිනි මුවෝ තියෙන නත්තලක් මිසක් කාන්තාරයක් නෙවෙයි නේ.
ඒවගේම තමයි පිවිතුරු ආදරේ කියන්නේ මහා කුණුහරපයක් උනත් nicholas sparks ගේ ඉඳලා සුජීව ප්‍රසන්න ආරච්චිගේ...