1. king_pandukabaya

    WIFi Limited

    නෑ බන් අපේ ගෙදරත් එහෙමයි. මොකක් හරි සීන් එකක් තියෙනවා DNS error එකක් එනවා සමහර වෙලාවට
  2. king_pandukabaya

    බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ.....

    ඕකම අපේ තාත්තත් කිව්ව. මොන කරන්නද ඉතින් මට යන්න බැරි උනා
  3. king_pandukabaya

    Pokémon GO Hits Colombo City !

    සෑහෙන්න රිය අනතුරු වෙයි වගේ
  4. king_pandukabaya

    USED CAR VS BRAND NEW CAR

    ඔය වැඩේම මගේ axio එකට උනා. ඒ/සී කෙස් එකක් ආවා 27 ක් ගියා. දැන් නම් හරි,
  5. king_pandukabaya

    අපි_කිච_උනාද මන්ද

    පෙරටුගාමී කාරයෝ තමයි දැන් අන්තරේ රන් කරන්නේ. කාලකන්නි
  6. king_pandukabaya

    පට්ට විදියට දාඩිය දානවා.

    A/C ekak daganin hebei ekatath salli yanawa :(
  7. king_pandukabaya

    ALLOY Wheel Price ගැන

    recondition wheel set ekak ganin
  8. king_pandukabaya

    USED CAR VS BRAND NEW CAR

    axio ekak විකුණුවා අම්මටහුඩු !!!!
  9. king_pandukabaya

    NISSAN FB15 Club

    ඉස්සර මගේ dream car එක. පට්ට මචන්.
  10. king_pandukabaya

    කාමසූත‍්‍රය සරල සිංහලෙන් - 02

    අඩෝ, මේක ලියපු එකා වාත්සි පට්ට ඩයල් එකක් නේ. ඔක්කොම කියල දීල තියෙනවා. අපේ කොල්ලොන්ට හොඳ පවුල් ජිවිතයක් වගේම සාර්ථක එකක් කරගෙනනේ කොහොමද කියල තියෙනව. ඇත්තටම කොල්ලෙක් අවුරුදු 18 පැන්න ගමන් මේක කියවන්න ඕන. එතකොට අමාරුවේ වැටෙන්නේ නෑ. මේ පොත මුල ඉඳලම කියවල බලන්න ඕන. මේක දාපු සහෝදරයාටත් පින්
  11. king_pandukabaya

    මගේ අවාසනාවන්ත කතාව

    මේක ජනවාර්ගික ප්‍රශ්නයටත් වඩා ලොකුයි. එක්කෝ අපිට කෙල්ලෝ සෙට් වෙන්න නෑ. මොකක් හරි ග්‍රහ දෝෂයක් තියෙනවා
  12. king_pandukabaya

    තුර්කියට මක් වුනානන්ද හොඳ

    වැඩේ හරි ගියපු නැති එක හොඳයි මචන් නැත්තන් අරාජික තත්වයක් ඇති වෙලා මාර සීන් එකක් වෙන්න පුළුවන්. තුර්කි ජනාධිපති වරයට ජනතාව සපෝට්. මිනිහා හැබැයි ආගමික අන්තවදෙට ටිකක් බරයි. තුර්කිය කියන්නේ නිරාගමික රටක්. හැබැයි මිනිහ ටික ටික එක ඉස්ලාමික කරන්න යනවා. කොහොම උනත් කවදාවත් ජනතාවගෙන් පත් වෙච්ච ආණ්ඩුවක්...
  13. king_pandukabaya

    Every Country is Best at Something

    USA - serial killers :P
  14. king_pandukabaya

    Sinhala unta Gahala

    Constitution of Sri Lanka 21. (1) A person shall be entitled to be educated through the medium of either of the National Languages : Provided that the provisions of this paragraph shall not apply to an institution of higher education where the medium of instruction is a language other than a...
  15. king_pandukabaya

    True Size Of Countries

    russia is fucking large

    No contents