ඔය යෝජනා වල ටිකක් රැවටීම් තියෙනවා මචන්.
කෙල්ල උඹට නොකීවට උඹ කැනඩාවේ ඉන්න එකෙක් කියල නොදන්නේ නෑ නේ.
උඹව අල්ලගන්න යනවද දන්නේ නෑ. පරිස්සමෙන් වැඩකරපන්.
මොකද කෙල්ලෝ කියන ජාතිය විශ්වාස කරන්න බෑ.
කියටවත් මචන් අම්මල කියනවට බඳින්න එපා. ඉක්මනින් විවාහ වෙන්නත් එපා. එන්ගේජ්මන්ට් එක ගන්න නම් එපා කීයටවත්...