රුපියල් 100ක ෆෝන් කාඩ් එකක් වික්කම රුපියල් පහක්ද කොහෙද නේ හම්බෙන්නෙ..
රුපියල් පහක්වත් නැ
අපේ මාම ටවුන් එකේ කඩයක් කරනව, phone card දවසට දවස් දෙකකට සැරයක් රුපියල් 7000ක විතර ගන්නවා එක ජාතියකින්. සිගරට්උත් දවස් දෙකකට සැරයක් ලක්ෂෙකට කිට්ටු වෙන්න ගන්නවා. සිගරට් වලින් ලාබෙ රුපියලක් වගේ තමයි...