අද කාලේ FB එකේ couple ෆොටෝ දාන්නෙ

nima123

Well-known member
  • May 3, 2013
    518
    443
    63
    අද කාලේ FB එකේ couple ෆොටෝ දාන්නෙ

    2PW5hV0.jpg

    ඇයි ඒම :oo::oo:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    FB එක කියන්නේ හෙනම හෙන ගූ ගොඩක් දැන්. 2008 විතර තිබ්බ FB එක දැන් නෑ. කොල්ලයි බල්ලයි ඉන්න ඕනේ එකයි නැති එකයි ඔක්කොම රිංගගෙන. දැන් තියෙන්නේ FB එකේ මෙන්න මේ ටික
    1. බංකොලොත් පේජ් කාරයින්ගේ ගොන් ආතල් - කුණු හරුපයි, දේශ පාලන වහල් කමුයි, කාලෙන් කාලෙට එක එක හාල් පාරුවෝ ෆේමස් කරන එකයි
    2. කෙල්ල එක්ක හෝ වයිෆ් එක්ක හෙනම ආදරෙන් ඉන්නවා කියලා රටේ ලෝකේ මිනිස්සුන්ට පේන්න දාන ගොන් පෝස්ට් - මගේ දැක්ම්ට අනුව සැබෑ ජිවිතේ සතුටින් ජීවත් නොවෙන අපතියෝ අපතයෝ තමයි රටේ ලෝකේ මිනිස්සු හිනස්සන්න ඔව්වා දාන්නේ.
    3. ෆෝන් එකක් වාහනයක් ගත්තු ගමන් එව්වා තමුන්ට තියෙනවා කියලා රටේ ලෝකෙට පේන්න බොරු ශෝ යවන උනුයි තමුන් ගැන පොර ටෝක් දෙන උනුයි

    FB එක කියන්නේ පට්ටම අප්පිරිය තැනක්. මම දැන් මාසෙකට කලින් අයින් වෙලාම දැම්මා ඩිඇක්ටිවේට් වෙන්න ආයේ ඕක ඇක්ටිවේට් වෙන්නේ නැති වේවි. මැසෙන්ජර් විතරක් තියන් ඉන්නවා ඉස්කෝලේ යාලුවෝ සහ ෆැකල්ටි යාලුවෝ එක්ක චැටක් දාන්න ඕනේ උනොත් දාන්න.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    මම කරන රස්සාවත් එක්ක පේස්බුක් නැතුව බැ. ඒ හින්ද මගේ එකට මම එක ලංකාවේ එක ඇටයෙක් add කරන්නේ නැ. ඔක්කොම ඉන්නේ මගේ ෆීල්ඩ් එකට අදාළ පිටරට උන් විතරයි. හරිම නිස්කලංකයි එතකොට :lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,199
    113
    Gotham City

    ෆෙස්බුක් එකෙ මන් දැක්ක ස්වර්ණමය යුගය 2008-2010 (මැද භාගය)
    ඊට පස්සෙ එන්න එන්න බොග උනා.විශෙශයෙන් මෙ ටයිම් ලයින් හු* තක් නිසා. 2011 දි අන්තිම කාලෙ තමා එක ආවෙ.
    ඊට පස්සෙ තමා ඔය ෆොටොග්‍රැෆර්ලා, ඉවෙන්ට් කාරයො නටන්න ගන්නෙ.මොකද ෆොටො එක ලොකුවට පෙන්න හැදුවානෙ ටයිම් ලයින් එකෙ. ත්ිං වෙඩිං ෆොටොග්‍රැෆි, ඉවෙන්ට් ෆොටොග්‍රැෆි උන්ට නටන්න අවකාශය හැදුවා.
    ෆෙස්බුක් කියන්නෙ ඔපාදූප හොයන මීඩියා එක දැන්.

    ෆෙස්බුක් එකෙ හිටිය වයිස් ප්‍රසිඩන්ට් චමත් පලිහපිටියත් ඔය කතාව කියලා තියෙනවා.

    මාත් අයින් උනා.

    සොශල් මීඩීයාස් නම් යුටියුබ් ත
    මා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජොනී බට්ට;22902717 said:
    මම කරන රස්සාවත් එක්ක පේස්බුක් නැතුව බැ. ඒ හින්ද මගේ එකට මම එක ලංකාවේ එක ඇටයෙක් add කරන්නේ නැ. ඔක්කොම ඉන්නේ මගේ ෆීල්ඩ් එකට අදාළ පිටරට උන් විතරයි. හරිම නිස්කලංකයි එතකොට :lol::lol:

    උඹට ඒ අතින් මොලේ තියෙනවා බං රික්වෙස්ට් දාන උන්වත් බ්ලෝක් කරලම දාපන්. සිංහලු කියන්නේ අනේ මන්දා මහ විකාර ජාතියක්. ශෝ ඕෆ් කරන් උන්ම හිතින් ආතල් එකක් ගන්නවා.

    මම ඩිඇක්ටිවේට් කරද්දි මගේ පවුලේ එවුන් නෑයෝ ප්‍රොෆයිල් එකේ හිටියේ නෑ.උන් දාගත්තම මහම කරදරේ. එපා උනේ ඇට්ටොයි, නස්ලයි, මිඩ්වයිෆ්ලයි රික්වෙස්ට් එව්ව එක. ඇසෙප්ට් කොරලත් බෑ නොකරත් බෑ නොකෙරුවොත් උන් හිතනවා මුගේ නම් අලි ඔලුව කියලා. අන්තිමට ආයේ නම් ඇක්ටිවේට් කරන්නෙම නෑ කියලා හිතන් වැහුවා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ෆෙස්බුක් එකෙ මන් දැක්ක ස්වර්ණමය යුගය 2008-2010 (මැද භාගය)
    ඊට පස්සෙ එන්න එන්න බොග උනා.විශෙශයෙන් මෙ ටයිම් ලයින් හු* තක් නිසා. 2011 දි අන්තිම කාලෙ තමා එක ආවෙ.
    ඊට පස්සෙ තමා ඔය ෆොටොග්‍රැෆර්ලා, ඉවෙන්ට් කාරයො නටන්න ගන්නෙ.මොකද ෆොටො එක ලොකුවට පෙන්න හැදුවානෙ ටයිම් ලයින් එකෙ. ත්ිං වෙඩිං ෆොටොග්‍රැෆි, ඉවෙන්ට් ෆොටොග්‍රැෆි උන්ට නටන්න අවකාශය හැදුවා.
    ෆෙස්බුක් කියන්නෙ ඔපාදූප හොයන මීඩියා එක දැන්.

    ෆෙස්බුක් එකෙ හිටිය වයිස් ප්‍රසිඩන්ට් චමත් පලිහපිටියත් ඔය කතාව කියලා තියෙනවා.

    මාත් අයින් උනා.

    සොශල් මීඩීයාස් නම් යුටියුබ් ත
    මා.

    මමත් මේකට එන්නේ දැන් යන්න එකක් නැති නිසා ස්ට්‍රෙස් උනාම. කිරියත් ඒ උනාට ගූ හැලියක් දැන්. බලන බලන තැන කුණු හරුපයි, ගෑණුන්ගේ හෙලුව මාකටිනුයි, ෆේක් රොත්තයි. ඉතින් අපිත් ඔහේ කියනවා කුණු හරුප.
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A

    twitter patta.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,199
    113
    Gotham City
    මමත් මේකට එන්නේ දැන් යන්න එකක් නැති නිසා ස්ට්‍රෙස් උනාම. කිරියත් ඒ උනාට ගූ හැලියක් දැන්. බලන බලන තැන කුණු හරුපයි, ගෑණුන්ගේ හෙලුව මාකටිනුයි, ෆේක් රොත්තයි. ඉතින් අපිත් ඔහේ කියනවා කුණු හරුප.

    කිරිය බොග උනෙ අසහන නඩෙයි සිරිකොතයි නිල් බලකායයි නිසා.
    ඒත් 2014 වගෙ කාලෙ ගිය පොලිටික්ස් වලි වගෙ නෙමෙ දැන්.ද
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    උඹට ඒ අතින් මොලේ තියෙනවා බං රික්වෙස්ට් දාන උන්වත් බ්ලෝක් කරලම දාපන්. සිංහලු කියන්නේ අනේ මන්දා මහ විකාර ජාතියක්. ශෝ ඕෆ් කරන් උන්ම හිතින් ආතල් එකක් ගන්නවා.

    මම ඩිඇක්ටිවේට් කරද්දි මගේ පවුලේ එවුන් නෑයෝ ප්‍රොෆයිල් එකේ හිටියේ නෑ.උන් දාගත්තම මහම කරදරේ. එපා උනේ ඇට්ටොයි, නස්ලයි, මිඩ්වයිෆ්ලයි රික්වෙස්ට් එව්ව එක. ඇසෙප්ට් කොරලත් බෑ නොකරත් බෑ නොකෙරුවොත් උන් හිතනවා මුගේ නම් අලි ඔලුව කියලා. අන්තිමට ආයේ නම් ඇක්ටිවේට් කරන්නෙම නෑ කියලා හිතන් වැහුවා.

    :rofl::rofl::rofl:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    FB එක කියන්නේ හෙනම හෙන ගූ ගොඩක් දැන්. 2008 විතර තිබ්බ FB එක දැන් නෑ. කොල්ලයි බල්ලයි ඉන්න ඕනේ එකයි නැති එකයි ඔක්කොම රිංගගෙන. දැන් තියෙන්නේ FB එකේ මෙන්න මේ ටික
    1. බංකොලොත් පේජ් කාරයින්ගේ ගොන් ආතල් - කුණු හරුපයි, දේශ පාලන වහල් කමුයි, කාලෙන් කාලෙට එක එක හාල් පාරුවෝ ෆේමස් කරන එකයි
    2. කෙල්ල එක්ක හෝ වයිෆ් එක්ක හෙනම ආදරෙන් ඉන්නවා කියලා රටේ ලෝකේ මිනිස්සුන්ට පේන්න දාන ගොන් පෝස්ට් - මගේ දැක්ම්ට අනුව සැබෑ ජිවිතේ සතුටින් ජීවත් නොවෙන අපතියෝ අපතයෝ තමයි රටේ ලෝකේ මිනිස්සු හිනස්සන්න ඔව්වා දාන්නේ.
    3. ෆෝන් එකක් වාහනයක් ගත්තු ගමන් එව්වා තමුන්ට තියෙනවා කියලා රටේ ලෝකෙට පේන්න බොරු ශෝ යවන උනුයි තමුන් ගැන පොර ටෝක් දෙන උනුයි

    FB එක කියන්නේ පට්ටම අප්පිරිය තැනක්. මම දැන් මාසෙකට කලින් අයින් වෙලාම දැම්මා ඩිඇක්ටිවේට් වෙන්න ආයේ ඕක ඇක්ටිවේට් වෙන්නේ නැති වේවි. මැසෙන්ජර් විතරක් තියන් ඉන්නවා ඉස්කෝලේ යාලුවෝ සහ ෆැකල්ටි යාලුවෝ එක්ක චැටක් දාන්න ඕනේ උනොත් දාන්න.

    කතාව ඇත්ත... :yes:
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    2. කෙල්ල එක්ක හෝ වයිෆ් එක්ක හෙනම ආදරෙන් ඉන්නවා කියලා රටේ ලෝකේ මිනිස්සුන්ට පේන්න දාන ගොන් පෝස්ට්
    3. ෆෝන් එකක් වාහනයක් ගත්තු ගමන් එව්වා තමුන්ට තියෙනවා කියලා රටේ ලෝකෙට පේන්න බොරු ශෝ යවන උනුයි තමුන් ගැන පොර ටෝක් දෙන උනුයි
    එහෙම ඒවා දැක්කම ගෑනියෙක් නැති, ජොබ් එකක් නැති වේසිගේ පුතාලට සෑහෙන්න රිදෙනවා :lol:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    උඹට ඒ අතින් මොලේ තියෙනවා බං රික්වෙස්ට් දාන උන්වත් බ්ලෝක් කරලම දාපන්. සිංහලු කියන්නේ අනේ මන්දා මහ විකාර ජාතියක්. ශෝ ඕෆ් කරන් උන්ම හිතින් ආතල් එකක් ගන්නවා.

    මම ඩිඇක්ටිවේට් කරද්දි මගේ පවුලේ එවුන් නෑයෝ ප්‍රොෆයිල් එකේ හිටියේ නෑ.උන් දාගත්තම මහම කරදරේ. එපා උනේ ඇට්ටොයි, නස්ලයි, මිඩ්වයිෆ්ලයි රික්වෙස්ට් එව්ව එක. ඇසෙප්ට් කොරලත් බෑ නොකරත් බෑ නොකෙරුවොත් උන් හිතනවා මුගේ නම් අලි ඔලුව කියලා. අන්තිමට ආයේ නම් ඇක්ටිවේට් කරන්නෙම නෑ කියලා හිතන් වැහුවා.

    Nurse kaali tikak daa gena fun ekak ganna tibbe....:rolleyes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,728

    :):):):)